4️⃣0️⃣වන කොටස🐉

1.4K 357 102
                                    

තාත්තෙ එපා......නවත්තන්නකො....

ආශියෑන් නුඹ පැත්තකට වෙයන්.....වංජි...නුඹ මේ දැම්ම නිකාය නායක තුමාගෙන් සමාව ගතයුතුයි....

නොහැකියි....

වංජි...නුඹ මටත් අකීකරු වෙනවද .....

ඇදුරු තුමෙනි .....දේශන ශාලාවෙදි මා නුඹගෙ ප්‍රියතම ගෝලයා ලෙස නුඹව හැමදාමත් මා අදාල ස්තානයේ පිහිටෙව්වා...නමුත්...මගෙ මාමා ලෙස මට නුඹට කීකරු විය නොහැකියි ...නුඹත් සගවන...නමුත් වේදනා දෙන යතාර්තය මෙය නම්...වංජි සූදානම් ඕනෑම දඩුවමකට යට වෙන්න.....

වංජි...නුඹ මාව අපහසුතාවෙට පත් කරනවා...නුඹ මාව ලැජ්ජාවට පත් කරනවා.....

ආදරනීයයන් ප්‍රානසමයි කියා ගූසු පවුරේ කොටා තිබෙනවා නොවේද....අන් කිසිවෙක්ට වඩා හදවතට සවන් දෙන්න ගූසු පවුරේ කොටා තිබෙනවා නොවෙද....හැගීම් වලට වහල් නොවුනත් එකම හදවතකට හැර  තවත් අයෙකුට ලන් විය අකැප බව ගූසු පවුරේ කොටා තිබෙනවා නේද......ලාන්වරුන්ගෙ නලල් පට හදවතට සමන බව නීති පවුරේ කොටා තිබෙනවා නොවේද.....මගෙ හදවත බිදුනොතින්...මට මේ නලල් පටෙන් ඇති පලේ කුමක්ද මාමෙ....

ලන් වංජි....නුඹට සිදුවෙනවා මට කීකරු වෙන්න.....කරුනා කරලා නුඹේ නොසැලකිලි වචන වෙනුවෙන් මේ දැන්ම සමාව ගතයුතුයි.....

නොහැකි .......මා නැවත වාරයක් මගෙ වදන් දෙමි.....ගූසුවෙ දෙවන තරුන ස්වාමි ලන් වංජි වන මා  ජියැන් චෙන් නිසැකයෙම්ම මරනයට පත් කරන බවට....එසේ නොමැති වුවොත්.....මා ලාන් නිකාය අතහරින බවට ..මා මගෙ පෙලපත් නාමය අතහරින බවට   .......යම් හෙයකින් මා ජියැන් චෙන්ට සමාව දෙන්නෙ නම්.....එතැන් පටන්..මා මගෙ පෙලපත් නාමය අතහරිමි....මෙය මාගෙ වචනයි......

ලන් වංජි...නුඹ......දනගසාපන්....මා කියන තුරු ....නෑ නුඹට සමාවක්....

අවශ්‍ය නොවෙ.....දැනටමත් මා බිදි අවසන් ඇදුරු තුමෙනි .......


තාත්තෙ...එපානෙ...අනේ ලන් චාන් ...අනේ...මේ තරම් පරුශ නොවෙන්නකො ලන් චාන් ...මට කිසිම දෙයක් වෙන්නෙ නෑනෙ...ලන් චාන් ......ජියැන් මාමේ...අචෙන් ....සිචෙන් ..එපා කියන්නකො...අනෙ

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now