5️⃣4️⃣වන කොටස...

1.2K 336 35
                                    

ලන් චාන්....අනේ නවතින්නකො...ලන් චාන්.....

මම දිව්වා....බීචනෙ අතට තද කරන් ඉක්මන් ගමනින් අඩි තියන  ලන් චාන් පස්සෙන් දිව්වා...එයා අමරනීයත්වෙ අත් අරිනවලු....... ඒක වෙන්නෙ කොහොමද ...අපේ දරුවො තනිවෙනවනෙ......ඒක වෙන්න දෙන්න බෑ..ඒක නම් කොහොමත් වෙන්න දෙන්න බෑ.....

ලන් චාන්....ආ....ව්හ්හ්....ආ...ව්ව්හ්.....

ආශියෑන් ....මගෙ...ආශියෑන් ...ණුඹ....
හොදින්ද.....

එයාගෙ පස්ස පාරෙ දුව දුව උන්න මාව එක පාරම කකුල් වාරු නැතිව ඇදගන වැටුනා වගේම මෙච්චර වෙලාම මාව කනකට නොගෙන ඉක්මන් ගමනින් ගියපු ලන් වංජි ක්ශනයෙන්ම මා ගාවට දුවන් ආවා...

ආශියෑන් ...

ලන්...චාන්.....එපානෙ...මාව රිදවන්න.....එපානෙ...මාව...දාලා යන්න.........එපානෙ...මාව නෑසුනා සේ ඉවතට යන්න.....වේදනයිනෙ...මගෙ ලන් චාන්.....

නුඹට දැන් වේදනාව දැනෙනවද ආශියෑන් .......මා විදි වේදනාව හිතන්නවත් පුලුවනිද ණුඹට.  ..

ලන්...චාන්...හැකියිද මාව අර ගල්පොත්තෙ තිබුන කුඩා ගුහාව වෙත ඔසවාගන යන්න    ....තෙහෙට්ටුයි....පිපාසයි...බෙහෙවින්ම.....

ටික දුරක් දුවන් ගියත් මුලු සර්වාංගෙම වේදනා දුන්න් වගේම මට නොදැනෙන්න මගෙ ඇග එන්න එන්නම දුර්වල වෙලා ගියා....මම මගෙලන් වංජිගෙ පපුවට ඔලුව ගහගන්නකොට එයා මාව හරහට උස්ස ගත්තා වගේම නිකාය සිසුන් බලන් ඉද්දිම වගෙර් වගක් නැතිවම මාවත් උස්සන් මම පලවෙනිම පාරට ලන්චාන්ගෙ වුන තැනට මාව ඔසවගන ආවා....

ලන් චාන්.....මෙතැන...සනීපයි....සුවදායකයි....සිසිලසයි.......ඒ සැමට වඩා...නුඹගෙ උකුලම මට සුවදායකයි මගෙ අන් චාන් ......

..................

එයා අහන් ඉන්නවා......මම කියන්නෙ මොනවද වෙනදා වගේම අහන් ඉන්නවා...අඩුම ගානෙ "ම්න්' කියන්නවත් කටක් නෑරම....

ලන් චාන්.....

මෙ සතියෙ අගබාගෙදි ....අපි විවාහ වෙමු....

මම ඒ මූන බලාගන එයාව සැනසෙව්වා......මේ වෙනකන් මම කවුරු වෙනුවෙන් කැප උනත්..මට බැරි උනා.....මගෙ ලන්චන් වෙනුවෙන් කැප වෙන්න...ඒ සතුට ගැන හිතන්න.......මට වේදනාවක් දැනුනා....මම ඒ උකුලෙ හාන්සි වෙලා ඉන්න ගමන්ම එයාගෙ මුන අත් දෙකෙම්ම අල්ලගත්තා

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now