3️⃣2️⃣වන කොටස🐉

1.3K 372 160
                                    

ම්ම්හ්හ්ක්...ල...ල...ලන්...චාන්..මට...හුස්....ම්ම්ම්හ්හ්...ම්හ්හ්...ම්හ්හ්හ්.....

ම්හ්හ්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම ...මගෙ හාදුව දුර දිග ගියාද කොහෙද ....ලන් චාන් මාව ජින්ශියෙ ලෑලි පොලව උඩ සම්පූරනම දිගා කරලා මාව යට කර ගත්තා   දෙවියනේ...එයා මාව සිපගන්නවා....ඒක ඇත්තටම වේදනාවක්...නොවුනත්...සර්වාංගෙම අඩ පන වෙන මොකක්ද මන්දා මහ අමුතු හැහීමක්....මුලින් මුලින් දගලපු මම අවසානෙදි එයාට මෙල්ල වෙලා යනකොට මම හිමීට ඇස් දෙක ඇරියා....එයා ඇස් දෙක පියාගන....අර පොතේ තිබුන විදිහමයි....මගෙ අත් දෙකම එයාගෙ අත්වලට පටලවන්  ලෑලි පොලවට තද කරන් උන්නා වගේම එයා මට වේදනාවක් නොදීම සිප ගත්තා ......

නරපනුවා කිව්වා වගේම සිචෙන් අයියත් මෙ වගේ වෙන්න ඇති......ඒත්. ..ඒත්...අපි ඒක දැන් කරන්නද යන්නෙ.....මේ දැන්....ඇදුම් ඇදන්  .. නරපනුවා කිව්වනෙ ඇදුම් ඇදන් එහෙම කරන්න බෑ කියලා ........ලන් චාන් මේ හාදුවෙන් පස්සෙ මගෙ ඇදුම් ගලවාවිද...ඒත්....ඒත්...අපි තවම විවාහ උනේ නෑනෙ....ඉතින් සිචෙන් අයියත් විවාහ වෙලා නැති උනාට....රෑට...රෑට නරපනුවව උස්සන් ඇවිත් ඔය ඕන තරම් එහෙම කරන්නෙ.. .ආශියෑන් දැක්කනෙ    .....පුංචි එකා දන්න දෙයක් තියනවද    ඒකනෙ බලන් උන්නෙ..මොකක්ද මේ නින්දිත වැඩේ කියලා .....

එයා මාව සිපගන්නකොට මම ඒ අතරත් බහුබූත කල්පනා කෙරුවා....කුඩා දරුව දන්නෙ කොහොමද මෙවෙලේ එයාට ප්‍රතිචාර දෙන ඕනෙ කොහොමද කියලා..කනුවක් වගේ හුස්ම හිරකරන් යටවෙලා ඉන්නව ඇරෙන්න   

ම්හුක්....ම්ම්ම්...ල...ං...චා.....

තව ස්වල්ප මොහොතක් ....

මොක්..ම්ම්ම්හ්...

එයාගෙ ඇගේ බර මට දරන්නත් බැරි වනකොට මම එක තත්පරේකට මගෙ දෙතොලම එයාගෙන් ගලවන් කෙදිරුවත් එයා තවත් ස්වල්ප මොහොතක් කියන ගමන් එයාට අතෑරුන මගෙ දෙතොලම අල්ලන් සිප ගත්තා .............






JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now