1️⃣9️⃣වන කොටස🐉

1.5K 382 309
                                    

අවසානෙදි එයා ආයම මට නලල් පටක් ගෙනත් දෙන්න පොරොන්දු වෙනකොට මම හරිසැනසීමෙන් එයා ගාවට තවත් ලන් උනා.....

ම්හුක්.......ලන් චාන්......

ආශියෑන් .....නුඹ ඇත්තෙම්ම මහ මුරන්ඩුවෙක්....

තුරුල් කරගන්නකො...සීතලයිනේ....

පොරවනය දමාගන්න......

තුරුල් කරගන්න කියනකොට පොරවන දාගන්න කියපු එයා මාව පොරවනයෙන් පොරවනකොට මම කකුල් ගසලා ඒක වෙනපැත්තකට දාලා එයා දිහා බැලුවා  ..

ම්හුක්.....

නුඹ මට වදදෙනවා....

ආශියෑන් කුඩයිනෙ.......පොරවනේට වඩා අවශ්‍ය ආදරේනෙ...එහෙමනෙ අම්මා කියන්නෙ........නැතිනම් අම්මත් මට පොරවනෙ දානවනෙ දොයිය කරවනකොට .....තුරුල් කරගන්නකො ලන් චාන් දරුවට තෙහෙට්ටුයිනෙ....

ආශියෑන් ...නුඹ වචනෙන් මිනිස්සු රවට්ටනවා...නුඹ මහ කපටියෙක් ....

ම්හුක්....එපානෙ ලන්චාන් ....

මොනවද.....

ම්හුක්...තරවටු කරන්න...කුඩා දරුවානෙ   දොයියනකොට හිත තලන්න හොද නැහැනෙ   ....කුඩා හිත් මල් වගේනෙ......තැලුනොත් තැලුනමනෙ ලන්චාන් .....

ඇත්තෙම්ම නුඹ මහ...

කපටිච්චෙක්...කපටිච්චෙක් නේද ලන්චාන් ..ඈ...ඈ.....

ම්න්....

එහෙනම් තුරුල් කරගන්න පුලුවන් නේද ලන්චාන් .....සිචෙන් අයියට පුලුවන් නම් යුන්මෙන් නරපනුවගෙ ඇග උඩ දොයියන්න...ලන්චාන් ට බැරි ඇයි ආශියෑන්ව තුරුල් කරගන්න......

..................

ම්හුක්...බැයිද......කම් නොවෙ ලන් චාන්.....කම් නොවෙ...කුඩා නිසානෙ මේ හැම දේම......සීතල නිසා මා මියැදේවි.....

...................

කම් නොවෙ ලන්චාන්....මා මියැදුනාට පස්සෙ "නුඹ මහ චන්ඩයෙක් ,නුඹ මහ මුරන්ඩුවෙක්,නුඹ මහ හිසරදයක්"කියන්න වෙන්නෙනෑනෙ....මුලු ගූසුවටම සැනසීමක් නෙ....

.........................

ආශියෑන් මියැදුනාම නුඹට පුලුවන්  වෙන නිකායකින්  කාව හරි ගිවිස ගන්න.....එයා නම් නීති කඩකරන එකක් නෑ.....තාත්තට ක්ලාන්ත වෙන එකකුත් නෑ....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now