1️⃣7️⃣වන කොටස🐉

1.4K 387 113
                                    

ම්හුක්.....ඇවිලුනානෙ..............

ගින්දර පරෙ සැරට නලල් පටිය ඇවිලිලාම ගියා වගේම උණ පදුරු කහ ගැහිලා ගියා......

ආශියෑන්ටම නෙ වෙන්නෙ...ම්හුක්........

ඇවිලුන නලල් පටිය දිහා බලන් උන්න මම නහයෙන් අඩන්න ගත්තා .......පුස්තකාලෙත් ගිනි තිබ්බා....පියාඹගන්න බැරිව වැටුනත් එක්කලා....දැන් නලල් පටියත් අලුවෙලා ගියා......

ලාන් වරුන්ගෙ  නලල් පට හදවතට සමාන වේ.....මව්පියන් හැරුන ,සහකරුවන් හැරුන විට අන් කිසිවෙක්ට නලල් පට ස්පර්ශ කිරීමට ඉඩනොදිය යුතුය.....

නීති පවුරෙ කී වෙනි නීතියද කියන්න මම දන්නෙ නෑ...ඒඋනත්...මගෙ නලල් පටියෙන් සරුංගලයක් යවපු දා ලන් චාන් මගෙ ඔලුවම කෑවා..එයා තමා ආශියෑන්ට ඕක කියලා දුන්නෙ.....ඒ උනාට ආශියෑන් තවම කුඩයිනෙ.....ලන් චාන් වයසින් මුහකරාද...මොනාද වෙලානෙ...එයා හරි ලොකුත් එක්ක........මං කොහොමද එයා එක්ක පෑහෙන්නෙ.....ම්හුක්.......මට නීති තුන්දහෙන් වැඩක් නෑ......සුයිබියෑන් දෙනකොට ජියැන් මාමා කිව්වෙ උත්සහ කරන්න කල නොහැකි දේ කරන්න කියලා ....මට බෑ ලාන් කෙනෙක් වෙන්න...මට ඕනෙ සියපත් අසපුවෙ ජියැන් කෙනෙක් වෙන්න.....අපරාදෙ  අපේ අම්මා තාත්තා එක්ක විවාහ උනේ...ම්හුක්...අම්මට තිබ්බා...වෙන කාව හරි විවාහ කර ගන්න........එහෙම උනානම් ආශියෑන්ට මෙහෙම  වෙන්නෙ නෑනෙ....ම්හුක්.....

ඒත් මොනා උනත්...ඒ හැම දේටම වගකියන්න ඕනේ අර රන මොනරයි යුන්මෙන් නරපනුවා අචෙනුයි.....ම්හුක්.....ආශියෑන් පව්.....

ගිනිගත්තු නලල් පටිය දිහා බලන් උන්න මම හේතුවක් ඇතා නැතා රනමොනරට වගේම යුන්මෙන් නරපනුවට බැන්නා හේතුවක් නැතිනම් මවලා හරි බැන්නා.....
අවසානෙදි ඒ ඔක්කොම දාලා මං මගෙ වලිගෙත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා...

අවසානෙදි ඒ ඔක්කොම දාලා මං මගෙ වලිගෙත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now