4️⃣9️⃣වන කොටස...

1.1K 349 99
                                    

ආශියැන් ......ආශියෑන් ........

මට දරුවව අතට දීලා එක තත්පරයක් වත් කෙලින් හිටන් ඉන්න බැරි උනා.....සර්වාංගෙ පුරාවටම ගියපු වේදනාව කලින් කාවද්දපු විශවල වේදනාව එක්ක නාස් කුහර වලින් තනි කලු ලේ බින්දු පහලට ගලනකොට මාව එහෙම්ම බිම ඇදගන වැටෙන්න ආවා උනත් මගෙ වංජි මාව අල්ල ගත්තා .......

ආශියෑන් ........ආශියෑන් ............

ඈතම ඈතින් ඇහෙන ළදරු කටහඩක් වගේම මාව හොලව හොලව කතා කරන ලන් වංජිගෙ කට හඩ ඇහෙන කොට මාව  හොලව හොලව කතා කෙරුවා උනත් මට  කතා කරගන්න බැරි වෙනකොට එයාගෙ ඇස් දෙක දිහා බලාගන ඉන්න ගමන්ම මගෙ ඇස් දෙක පියවෙලා ගියා...... 


Jiang meimei's pov....





මගෙ හිතට හරි නෑ.....මගෙ පපුවට අමුතු වේදනාවක් දැනුනා....පපුව හිර කරන ගතියක් ....එක්ක කියාගන්න නොතේරෙන වේදනාව එක්ක මගෙ හිත කිව්වෙම යුන්මෙන් නොයා ආපහු හැරෙන්න කියනකොට මම ආපහු හැරිලා හදනකොටම මගෙ කකුල පැටලිලා මාව ආයම වැටෙන්න ගියා....නැ ඇත්තටම මගෙ  කකුල පැටලිලා මාව වැටුනා ....වැටුන මම ආයම නැකිටලා මගෙ අසිපතත් අරන් ගූසුව පැත්තට හැරුනා....

කියන්න තේරෙන් නෑ......මගෙ හිත කිව්වෙම මොකක් හරි නරකක් වෙලා කියනකොට පයින් යන එක අවසානෙදි එන්න එන්න වේගෙ වැඩිකෙරුවා වගේම අවසානෙදි දුවන්න ගත්තා ...

අචෙන්ට ....අචෙන්ට කරදරයක් වත්ද.....මගෙ ආශියෑන් කිව්වා වගේම අචෙන්ට දරුවා ලැබුනද......

ගොම්මන පහු වෙලා හෝරා දෙක තුනක් පහු වෙලා....අචෙන් තවමත් විලිරුදාව විදිනවද....අචෙන්ට කරදරයක්ද...නැති නම්...දරුවට.......

මං දිව්වා මට පුලුවන් උපරිම වේගෙන් දිව්වා උනත් දුවා ගන්න බැරි වෙනකොට මම මගෙ ස්වරූපෙ මාරුකරලා පුලුවන් තරම් කෙටි පාරවල් වලින් ගූසුවට බඩ ගාලා අවසානෙදි ද්වාරෙ දිගෙ බඩගාලා නීති පවුර ගාවදි ආයමත් වෙනස් උනා...

තෙවන තරුන ස්වාමියා....

නොවෙ...දැන් හොරා තුනකටත් වැඩියි....තවමත් නෑ සිහියක්...

දෙවන තරුන ස්වාමියා නැහැ දෙන්නෙ ඉඩක් ජිංග්ශියට ඇතුලු වීමට වත්...

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now