යීලින්...භූම දාන කදුවැටිය........
කාත් කවුරුත් නැති....ජීවය කියන දේ කොහොමටත් නැති භූම දාන කදුවැටියට ආව මම වේලුන තනකොල ගස් දිහා බැලුවා.....
උණුසුම් වෙච්ච වියලි හුලග වේලුන තනකොල එහා මෙහා කරන් යනකොට මම යන්නෙ කොහෙද මොකටද උඅන්නෙ නොදැන උනත් ඔහේ ගස් ගානෙ ඉබා ගාතෙ ඇවිද්දා.......මද අන්දකාරෙ එන්න එන්න ඝන වෙනකොට භූම දාන කදු ගැටි උඩින් වටකුරු හද පායන් එනකොට මම සිනිදු හම පසාරු කරගන එන මගෙ සුදු පාට කොරපොතු දිහා බැලුවා වගේම හද මුදුන් උනහම මගෙ අලුත් හම අරගන්න ලැහැස්ති උනා...ඒක වේදනාවක් සර්වාංගෙම දැවිල්ල ගන්න වේදනාවක් උනත්.....තත්පර ගානකින් ඒක නැත්තටම නැතිවෙලා යනවා........
වියලුන තනකොල පිදුරු හා සමාන වෙනකොට මේ ලෝකෙ යකෙක් නැති මුඩු බිමේ මම ඇවිදින ගමන් එහෙම්ම මගෙ ඉනේ තිබුන වස්දන්ඩ අරගත්තා .........
ජියැන් චෙන් ..මට උඹව වංජිගෙන් බේර ගන්න තියන එකම ක්‍රමය මේකයි...............
ඉනේ තිබුන වස්දන්ඩ අතට ගත්ත මම එහෙම්ම පූර්ණ හද දිහා බැලුවා....තව අඩ හෝරාවකින් හද මුදුන් වේවි........
අතට ගත්තු වස්දන්ඩ පිඹින ගමන් මාම් ඇස් පියා ගත්තා ......තත්පර ගානක් යනකොට මෙච්චර වෙලාම එක ලතාවකට හෙලවුන් ගස් කොලන් අස්සෙන් එක එක සද්ද බද්ද ඇහෙනකොට මම ඒ සද්ද වලට අන් දෙනගම මගෙ වස් දන්ඩ පිඹින්න ගත්තා ...............
සර...සර...සර............කන් වලට ඇහෙන දල ගසන සද්ද වගේම සර්පයන්ටම ආවේනික උන අමුතු සද්ද එක්ක බිඅ ඉදගන උන්න මැගෙ ඇග පුරාවටම ලනු පොටවල් අදිනවා හා සමාන දෙයක් ඇගට දැනෙන කොට මම ඇස් ඇරියා.......
YOU ARE READING
JADE DRAGONS 🐉🐉(completed )
Fanfictionදන්නවද..... හීන තියනවා.... සමහරවෙලාවට හැබෑ වෙනකන් සුන්දර උනාට.... ඒ හීනෙම යතාර්තයක් උනයින් පස්සෙ... වේදනාවක් විතරක්ම උරුම වෙන..... හරියටම ....මගෙ අශියෑන් වගේ...... ලාන් වන්ජි........