5️⃣5️⃣වන කොටස....

1.2K 324 53
                                    

ලන්...චාන්........

ආශියෑන් .....පවසන්න මගෙ වස්තුව

මා දැන් නුඹගෙ බිරිද ...ඒ එසේ නේද ලන්චාන්...

නිසැකයෙම්ම.....නුඹ මගෙ බිරිදයි......මගෙ ප්‍රානයයි....මගෙ ආදරයයි....නුඹ මගෙ හැම දේම  මගෙ ආශියෑන් ........

ලන් වංජි....

පවසන්න....

හැකියිද මා හට....අමතන්න....

කෙලෙසද  . .

මගෙ බිරිද ලෙස....ආදරෙන්....හැගීම් වලින් ...මා ප්‍රියයි මගෙ ලන්චාන් ....

මගෙ ඇස් දෙක කදුලු වලින් බර උනා ....රක්ත වර්න මංගල වස්ත්‍රාභර මේ හැම දේම ඇද පාමුල වැටිලා තියනකොට හෝරා ගානකට පස්සෙ මං මගෙ ලන්චාන්ගෙ අත් ගොබේ උඩ ඉදන් මං ආසම කරන ලංවංජිගෙ හැගීම් පිරුන ඒ ආදරනීයම වචනෙ මං වෙනුවෙන් කියනකන් බලන් උන්නා වගේම එයා මගෙ නලලට හාදුවක් තිබ්බා....ඒඇස්වල ආදරේ හැගීම්....මේ හැම දේම උතුරන්නම තිබුනා ....

ආශියෑන් ....මගෙ බිරිද ...

මගෙ ඇස් දෙක කදුලින් බර උනා....තව කීකාලයක්ද මං මේ වචනෙ අහන්නෙ.....එයා මාව මෙහෙම තුරුලු කරන් ඉන්නෙ....

මට ඒ ගැන හිතන්නවත් ඕන උනේ නෑ.....තව දෙවසරක් ...කමක් නෑ...ඒ දෙවසර ඇතුලත....මං මට පුලුවන් උපරිම මගෙ ලන් චාන් වෙනුවෙන් කැප වෙනවා

ආශියෑන්

මං උන්නෙ හුලන් කවුලුවෙන් පිටත බලාගන...මගෙ කල්පනාව එක තැනක නොයිද හුගාක් තැන්වල යනකොට ලන් වංජි මගෙ දකුනු කම්මුල හිමින් සැරේ පිරි මැදලා මගෙ අවදානෙ එයා ගාවට ගත්තා ....

ජිංග්ශිය...මවෙ කුටියටත් වඩා මගෙ සුවද  රැදුනෙම මේ ජිංශිය ඇතුලෙ.....මගෙ මතක වලින් බාගයක්ම තිබුනෙම මේ ජිංශිය ඇතුලෙ...

ලන් චාන්....

ම්න්...

මතක එක්ක තනිවීම වේදනාවක්ද මගෙ ලන්චාන් ...

නොවේ...එය...මරනීය වේදනාවක්.....එය...හදවතම ඔත්පල කරනවා ආශියෑන් ......

මං ගොලු උනා....ගොතාගන්න වචන නැති  උනා...මතක එක්ක හුස්ම ගන්න එක...ඇත්ත...එය මරනීයම වේදනාවක් .....ඒත්....ඒ වේදනාවම ආයමත්...........

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now