ආශියෑන් ......පලයන්...පලයන් නුඹ එලියට......
ඉතින්...ඇත්තනෙ.........තාච්.....ම්හුක්...
ඇදුරු තුමෙනිඅශියෑන් ....නුඹ මාව ලෙඩ කරනවා...නුඹ මාව ලෙඩ කරනවා......එලියට එලියට...වහාම...මේ වහාම නුඹ එලියට පලයන්.....
මට එතනින් එහාට කිරෙන් ඇදුරු සද කියපු මෙලෝ දෙයක් මට තේරුනෙ නෑ.....ඇහිබැම දෙක තනිකරම කැරපොතු අංකුර දෙකක් හා සමානවම දෙපැත්තට විහිදිලා තියනකොට යටි රැවුලත් ජල තරංගයක් හා සමානවම රැලි වැටුනා.....
ල්ල්..ල...න්...චාන්......
මං ලන්චාන්ගෙ පිහිටක් බලාපොරොත්තුවෙන් එයා දිහා බැලුවා උනත් ලන්චාන් ගේ මූන කොමඩු පැහැයට හැරිලා තිබුනා...එයාට නින්දිත හැගීමක් දැනුනද දන්නෙ නෑ......ඒත් ඉතින්....මං කියලා මොනවා කරන්නද...හිතේ තිබුන ප්‍රශ්නෙනෙ ඇහුවෙ...පුංචි එකාට වැටහෙන දෙයක් තියනවද.......වැඩක් නෑ.....මං දැන් දරුවත් උස්සන් කොහෙද යන්නෙ......
..කෙටි මේසේ උඩ තිබුන සුයිබියෑන් එක අතට තද කරගත්තු මම කොල්ලන්ගෙ හිකි හිකිය මැද එලියට ආවා..ඇවිල්ලා එහෙම්ම පියෝනි ගස් වගේම විස්ටේසියා මල් ගස් පහු කරන් මම ඔහේ ඇවිදන් ගිහින් අවසානෙදි ගූසු කදු ගැට්ටකට නැගලා පහලට ගලන වතුර දිහා බලන් උන්නා.....අත දිගෑරලා කඩා ගත්තු තනකොලේ දත් අතර හිරවෙනකොට මම එහෙම්ම ගල්පොත්තෙ දිගෑදිලා මගෙ ඔලුවට යටින් අත් දෙක තියාගන නිල්පාට අහස දිහා බලන් උන්නා.......
ලන් වංජී...ලන් වංජී...නුඹ මා අනාත කෙරුවා නොවේද......නුඹට තිබුනා එක වචනයක් මගෙ පැත්තට කතා කරන්න....එක වචනයක් බෙහෙවිම්ම ප්‍රමාණවත් නොවේද ලන් වංජී......කම් නොවෙ...කම් නොවේ...මේ දරුවා නුඹේනේ ලන් වංජී....
මන් ගල් පොත්ත උඩ ඉදගන හීල්ලුවා.....නින්දිතයි......දැන් හැමෝම දනගත්තා මට බබුච්චෙක් ලැබෙන්න කියලා ....ඒ උනත් අර පොත....ඒ පොත කොහෙ ඇතිද ........තව හෝරා දෙක තුනකටවත් දේශනේ අහවර නොවේවි......
තනකොලේ කටේ ගහන් උන්න මට කට කොනකට හිනාවක් මතු වෙනකොට මම ආයම සුයිබියෑන් එක අරන් නැකිට්ටා......නරපනුවගෙ කුටිය.... ...අනිවාර්යයෙන්ම නරපනුවගෙ කුටියෙ මට ඕන කරන දේ තියනවම ඇති....
YOU ARE READING
JADE DRAGONS 🐉🐉(completed )
Fanfictionදන්නවද..... හීන තියනවා.... සමහරවෙලාවට හැබෑ වෙනකන් සුන්දර උනාට.... ඒ හීනෙම යතාර්තයක් උනයින් පස්සෙ... වේදනාවක් විතරක්ම උරුම වෙන..... හරියටම ....මගෙ අශියෑන් වගේ...... ලාන් වන්ජි........