6️⃣2️⃣වන කොටස...

1.2K 327 86
                                    

චටාස් .........

මගෙ පිට පුපුරලා ගියා   පලවෙනිම කසපාර මගෙ ආශියෑන් ගෙ  තාත්තගෙන් වදිනකොට  මට ඇහුනා අම්මා නැති තාත්තා නන්නත්තාර උන පුංචි එකා අඩනවා...

චටාස් .....

දෙවනි පාර...

චටාස් ...

තුන් වෙනි පාර...

පිට පිට කසපහරවල් මගෙ පිට හමහිරාගන යන්න ගත්තා

පිට මස පුපුරු ගහනවට වඩා  මගෙ ආශියෑන්  නැතිව හදවත පුපුරු ගහනකොට මං දත් මිටිකාන් හුස්ම හිරකරන් උන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිට මස පුපුරු ගහනවට වඩා  මගෙ ආශියෑන්  නැතිව හදවත පුපුරු ගහනකොට මං දත් මිටිකාන් හුස්ම හිරකරන් උන්නා....

මගෙ ආශියැන් සුභ ගමන් කිව්වත් අවසානම මොහොතෙදි මට දරාගන්න බැරි වෙනකොට ...පුංචි උන්ටත් අම්මානෑ කියන එක දැනිලද කොහෙද   උන් අඩන්න ගන්නකොට ගූසුවෙ දෙවන තරුන ස්වමියා උන මම චන්ඩ උනා...ජියැන් වයියින්ට ගහන්න බැරි කමට ජියැන් නිකායෙන් භාගයක්ම මගෙ අතින් කුඩු පට්ටම් වෙලා ගියා...නිකාය සාමාජිකයන් බරක් තුවාල ලැබුවා ...ජියැන් නිකාය නායක තුමා මං නිසා තුවාල උනා.....

යුන්මෙන් වලට ගියපු මම නිකායෙන් හරි අඩක් ගිනි බත් කෙරුවා .....

අවසානෙදි කෑ ගහලා කෑ ගහලා ඉබා ගාතෙ දුවලා අවසිහියෙන් වගෙ මගෙ පන..මගෙ හුස්ම ආශියෑන්ව ඉල්ල ඉල්ල කන්නලව් කර කෑ ගගහා අඩපු මට ගූසුවෙදි හම්ව උනෙ ආශියැන් වෙනුවට කස පහර තිස් තුනක් වෙනකොට  මම් දත් මිටි කාගන උහුලගන උන්න....

ආශියෑන් .....

මගෙ හිත හඩා වැටෙනවා.....

ඉහල පහල යන කසය පිටට වදින වාරයක් ගානෙම දවල පැහැ ලෝගුව පුරාවටම ලේ පැල්ලම් එකතු වෙනකොට පහලොස් වෙනි කසපාරත් එකක මාව බිම ඉන්දවුනා......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now