3️⃣7️⃣වන කොටස🐉

1.3K 367 87
                                    

මං උන්නෙ බුම්මගන....වැටගෙන්නෙ නෑනෙ කාටත්...දාහතර වියැති යෞවනයෙක්ව දැනගැස්සීම නින්දිතයි කියලා....

ම්හුක්...කම් නොවෙ කම් නොවෙ...කිරෙන්  ඇදුරු සද     විවාහ උනායින් පස්සෙ ආශියෑන් තවත් වයසින් පරිනත වේවිනෙ...එතකොට කව්ද මාව දනගස්සවන්නෙ.......

ම්හුක්...වේදනා දෙනවා දනහිස් පොල්කටු දෙකම කම්නොවේ...තව දෙවසරයිනෙ........වසර දෙකකින් මා ලන් චාන්ගෙ බිරිදනෙ.....එතකොට තියෙන්නෙ මටත් අපෙ අම්මා වගේ උයාගන පිහාගන බබුච්චෝ ටිකත් බලාගන ඉන්න.....

මගෙ ජිජියෙටත් බබුච්චෙක් ලැබේවිනෙ....හැබැයි.....අර රන මොනරා වගේ නම් වෙන්න එපා....මොකද...කොච්චර පිල් විදහන් නැටුවත් ඒකගෙ ගුද මාර්ගෙ එලියෙ....

අශිට්ශ්ටයි .....හරිම අශිශ්ටයි ......ඔලුවත් කැරකෙනවා මොනරගෙ රොස පාට ගුදය මතක් වෙනකොට ......

යා......මෙන්න ...මගෙ කුඩා සහෝදරයා....මගෙ එකම මස්සිනා අදත් පොලව බදාගන......

රන මොනරාගැන මතක් කර කර කර...ළඟ තිබුන කූඹි ගුලට කෝටුවක් දදා කූරු ගගා උන්න මට යුන්මෙන් නරපනුවගෙ බෙලෙක්කෙ ඇහුනා...ඒ අනිත් අශිශ්ටයා ඒ......සිචෙන් ගෙ වදක භාර්‍යාව......

මං එහෙම්ම අතට ගල් අහුරක් අරන් එකින් එක ගල  එහාට මෙහාට ගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං එහෙම්ම අතට ගල් අහුරක් අරන් එකින් එක ගල  එහාට මෙහාට ගැහුවා....

යා......නුඹට කන් නෑසේද ආශියෑන් .....නුඹ අදත් කුමක් හෝ ඇට්ටර වැඩක් කරලා එසේ නොවේද  ..

නොවෙ......එසේ නොවේ.....මා කල එකම.ඇට්ටර ක්‍රියාව නම් නිවැරදිව පිලිතුරු දීම පමනයි.....නමුත් මදක් රලු උනා...

මදක් රලු උනා...කෙසේද...කෙසේද නුඹ මදක් රලු උනෙ......

දැනගැනීමට අවශ්‍ය ද....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now