"නිර්නාමික-01"

510 32 5
                                    

තුහින තෙදස්වර සේනාරත්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තුහින තෙදස්වර සේනාරත්න

දැනට විසි දෙවැනින්වියේ පසුවන තුහින තෙදස්වර සේනාරත්න වන මොහු කොළඹ විශ්වවිද්‍යාලයීය දෙවන වසරේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන්නෙකි.  උපන් ගම නුවර වන අතර හය වසරේ සිට කොළඹ ජනප්‍රිය පිරිමි පාසලක ඉගෙනුම ලබා ඇත .


ආධිල් උත්සර ජයසිංහ          ආධිල් උත්සර ජයසිංහ වන මොහුද විසි දෙහැවිරිදි අයෙකු වන අතර සංගීත පීඨයේ කොළඹ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබන්නෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආධිල් උත්සර ජයසිංහ

ආධිල් උත්සර ජයසිංහ වන මොහුද විසි දෙහැවිරිදි අයෙකු වන අතර සංගීත පීඨයේ කොළඹ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබන්නෙකි . තුහින අධ්‍යාපනය ලැබූ පාසලට මොහු ඇතුළත් වනුයේ දහය වසරේදී වන අතර පදිංචිය කළුතර වේ .



ශෙවෝන් ශධිල් සමරවික්‍රම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශෙවෝන් ශධිල් සමරවික්‍රම

තුහිනගේ ළගම සහෝදරයෙකු වන අතර ශෙවෝන් ශධිල් ඉගෙනුම ලබා ඇත්තේ මාතලේ ජනප්‍රිය පාසලක වේ . වයස විසි දෙකකි . විශ්වවිද්‍යාලයීය වරම් ලැබුණද මොහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර බිස්නස් වලට යොමු විය .




NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now