__°81°__

430 102 49
                                    

''ඉදින් ඔබ මගේ ආදරණීය කුඩා කුමාරයා''

''අපගේ පුන්චි රජ කුමරා''

''ඇයි ඔබ ඔහුට නොපවසන්නේ ස්වාමීනි''

''ඔහු තවම කුඩයිනේ කුණ්ඩලී..බලන්න ඔහුගේ ධාර් හා කෙලිදෙලෙන් ඉන්නා අපූරුව..කුමටද මේ කුඩා මනසට එතරම් බරක්"

''පියානෙනි පියානෙනි...පියානෙනීඊඊඊඊ කුමක් ගැනද කතිකා කරන්නේ''

''මගේ පුන්චි රජ කුමරා ගැනනේ''

"තූර්යා ඔවුනුත් දිනෙක දැනගත යුතුයිනෙ''

''දැනගත යුතුයි..නිසැකයෙන්ම
.නමුත් මේ එයට කාලය නොවේ ශිවූ"

.
.
.
" අහෝ අපගේ යුවරජු තූර්ය''

''ශිව්නාත් කුමරු පවා බේරුනෙ නැහැ නොවැ"

"වසර ගනනකට පෙරාතුව සිදුවුවද අදමෙනුයි දැනෙන්නේ ...අහෝ අපගේ ආදරණීය රාජපරිවාරය"
.
.
.
.
''තූර්යාආආආආ..පැමිනෙන්නකෝ...අපගේ දරුවන්..අනේ ඔවුන් ඔවුන් බේරාගන්න..''

''ශිවූඌඌ''

''තූර්යා''

''තූර්‍යා""

"තූර්‍ය"

"තූර්යා''

මදින් මද දර්ෂණය වුනු අපහැදිලි සිතුවමුත්..වසර ගනනාවක් රාජ පරිවාරය ගැන සොයද්දී දැනගන්නට ලැබුනු කාරණාත්..වසර ගනනකට පෙරාතුව අපහැදිලි මතකයන් පමණක් ඉතිරිව ඇති තමාවත් ධාර්වත් සැමගෙන් වෙන්කල එකී අවාසනාවන්ත දිනයේ අවාසනාවන්ත මතකයනුත් එකදිගට මතකයට නැගෙද්දී දස්කාල් අඩියක් පිටුපසට තැබූයේ සිය රිදුම් දෙන හිසත් අල්වාගෙනය..

''තූර්‍ය"

"තූර්යා"

"ශිවුනාත් "

"ශිවූඌ"

''කාදී"

"කුන්ඩලී"

''කාදිනී"

"තූර්යා"

තම හිස තුලින් දෝංකාර දෙන නාමයන් රාශියක් හේතුවෙන් දස්කාල් බොහෝ පීඩාවට පත් වූයේය...

"තූ..තූර්ය ...තූර්ය... මගේ පියාණන්...ඔ..ඔහුගේ නාමය වූයේ තූ..තූර්‍ය..කාලනේත්‍රය නිමැවූ..තූර්ය..යුවරජුන් තූර්‍ය.''

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now