02. කොටස

1.2K 130 6
                                    



"මගේ පාර්තනාව ඉශ්ට වෙයි නෙද සහස්?......."

"ඇයි ඔයා ආදරෙ කරන කෙනාට ඔයාව මතක අමතක වෙලාද......"

"ම්ම්ම්..... එ වගෙ දෙයක් තමයි....."

"ඉතින් ඔයාට පුළුවන්නෙ එයාට එවා මතක් කරවන්න......."

"මන් හිතන්නෙ නැ..... මන් කිව්වත් එයා එවා ඇත්ත කියලා පිලි ගනි කියලා......"

"එහෙනම් අපි එයාට එවා මතක් වෙන්න කියලා පාර්තනා කරමු......."

"ම්ම්ම්...... එහෙම කරමුකෝ........"

"එක නෙවෙයි දෙව්...... ඔයා මොකක්ද කරන්නෙ...... මම කිව්වේ ඔයාගෙ ජොබ් එක........"

"ම්ම ST car company එකෙ owner........."

"මොකක් නැ....... මට අප්පච්චි කිව්වා මස්සිනා වැඩ කරන්නෙ  එකෙ කියල........"

"ම්ම්ම්..... ඔව් එකේ තමා......."

"එතකොට ඔයා මොකද මෙහෙ කරන්නෙ......."

"මන් මෙහෙට ආවේ විහග එක්ක සගස්....... මෙහෙ මට පොඩි වැඩ වගයකුත් තියෙනවා එකටත් එක්කම ආවේ........"

"මෙහෙ මොනවාද?......."

"මෙහෙ බංගලෝ එකක් තියෙනවා..... එක අලුත් වැඩියා කරලා එතන හොටෙල් එකක් හදන්න ලැස්ති......."

"ශා මරුනේ හලෝ......"

"ම්ම්ම්ම්....... එකෙ වැඩ තව මාස දෙකතුකින් ඉවරයි...... ඊට පස්සෙ මන් ආපහු ජපන් යනවා......"

"ඔව් ඉතින් මෙහෙ හිටියා කියලා වැඩකුත් නැනෙ නෙද?......."

"ඇයි සහස් එහෙම කියන්නෙ......."

"නැ ඉතින්...... ඔයාගෙ පව්ලෙ අය ඔක්කොම ඉන්නෙ රටනේ......"

"ම්ම්ම්ම්...... සහස් මන් සහස්ගෙන් දෙකයක් අහන්නද......"

"හා අනේ ඔනි දෙයක් අහන්න......"

"තව මාස දෙක තුනයි මන් මේහේ ඉන්නෙ...... එතකම් මට පුළුවන්ද සහස් එක්ක ඉන්න......."

"ඇහ් මන් එක්ක....... එ කිව්වේ......"

"මන් මෙහෙ ගැන වැඩිය දන්නෙ නැනෙ...... ඉතින් සහස්ට පුළුවන්ද මන් එක්ක බංගලෝ එක බලන්න යන්න එහෙම එන්න......."

"අහ්..... එක පුළුවන් අව්ලක් නැ..... මන් ඔයාට මෙහෙ හැම තැනම පෙන්නනම්කෝ......."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now