13. කොටස

661 74 14
                                    






"මොනවා?..... මොකක්!!..."

"ම්ම්ම් ඔව්....."

"මොනවද බෙබි හාමු ඔයා මේ කියන්නෙ....."

"මන් කිව්වේ සදලියි කව්ශි ආදරෙ කරනවා කියලා...."

"අපේ සදු.... පිස්සුද බෙබි හාමු ඔයාට...."

"මට පිස්සු නැ සිතු... මන් කිව්වේ කව්ශි මට කිව්ව දේ...."

"කව්ශි නංගී මොනවාද කිව්වේ......"



   සති දෙකකට කලින්
   ____________________

"මොකක්ද උබ කිව්වේ..... සිතුකට ආදරෙ කරනවා කියලා....."

"ම්ම්ම් ඔව් එක තමා සුදු අයියේ මන් දැන් ඔයාට කිව්වේ...."

"අහ් එකද උබ අරුගේ අත් අල්ලන් ඉස්සල්ලා හැ##න්න හැදුවේ...."

"ඇයි සුදු අයියේ මේ කෙන්ති ගන්නේ.... හරිනම් ඔයා සතුටු වෙන්න ඔනි..... මොකද මන් ඔයාව බදින්න කැමති නැ.. ඉතින් මෙ කාසාදේ වෙන්නෙත් නැ... මන් දන්නවා ඔයටත් එකනේ වෙන්න ඔනි.... ඉතින් මාව සිතුක අයියා එක්ක එකතු කරන්න.... අනේ ප්ලිස් සුදු අයියේ....."

"උබ... උබට මන් මේ හොදින් කියන්නෙ.... දැන්ම සිතුකව අමතක කරන්න ඔනි.... නැත්නම් මන් උබ මගෙ නංගී කෙනෙක් කියලා හිතන්නෙත් නැ...."

"එත් ඇයි සුදු අයියේ ඒ.... මන් සිතුක අයියට ගොඩක් ආදරෙයි.... අනික ඔයාට උනත් මෙහෙම තරහා ගන්න හෙතුවක් නැනෙ... මොකද මන් දන්නවා ඔයා මට කැමති නැ කියලා.... මමත් ඔයාට කැමති නැ... මන් පහු ගිය ටිකෙ කරපු හැමදේම කරෙ නැන්දට පෙන්න... අද සිතුක අයියා ඔයා එක්ක දැක්කමයි මට ඔයාට ඇත්ත කියන්න ඔනි උනේ.... ඉතින් ප්ලිස් සුදු අයියේ මට මගෙ සිතුක අයියා ලගට යන්න උදව් කරන්න.... මට ඔනි එයාව බැදලා එයා එක්ක ලස්සන පව්ලක් වෙලා ජිවත් වෙන්-..."

( සලාන් )

බෙබි හාමු කාන්ති අම්මා හදන් ආව තේ බන්දෙසියම අල්ලලා පොළවේ ගැහුවා. කොප්ප දෙකයි පිරිසි බිදිලා ගිහින් කිරි තේ මුලු ටයිල් පොලවේ හැම තැනම ගියා.

"දෙයියනේ මොකද සුදු අයියේ මේ....."

"අර දොර වහපන් මට උබ එක්ක කතා කරන්න ඔනි......"

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now