07. කොටස

743 86 15
                                    






"එත්- එතකොට ඔයා..... බෙබි හාමු!....."

"ම්ම්ම් ඔව් බෙබි හාමු තමා..... දැන් වැවෙන් ගොඩට ආවනම් හොඳයි......."

"එත් මන් මේ...."

"මන් එකම දේ ආය ආය කියන කෙනෙක් නෙවෙයි sweety......"

'ස්විචී තමා' ඉතින් සිතුක බෙබි හාමුට විවිරුද්ධ වෙන්න විදිහක් නැති නිසා වැවෙන් ගොඩට ආවා, මොකද මේ වැව අයිති වලව්වට නිසා, හැබැයි වැවෙන් ගොඩට ආව කොල්ලා දැක්කෙ නැ බෙබි හාමු එයා දිහා රාගික ඇස් වලින් බලන් ඉන්නවා කියලා, ඉතින් සිතුක ආය බෙබි හාමු දිහා බලන්නෙවත් නැතුව එයා කාඩා ගත්ත මල් ටිකත් අරන් යන්න ලැස්ති උනා,

"දැන් ඔය කොහෙද යන්න ලැස්ති...."

"ගෙදර තමා ඉතින්..... ඇයි දැන් මන් ගෙදර යන එකත් බෙබි හාමු තහනම් කරන්නද ලැස්ති....."

"කොච්චි කරලක් වගේ....."

"මොකක්ද බෙබි හාමු කිව්වේ......"

"අහ්ම්.... මුකුත් නැ... මන් අහන්න ගියේ ඔයා ඔය ඉන්න විදියටමද යන්න ලැස්ති කියලා......"

"මන් ඉන්න විදියට.... ඇයි මන් ඉන්න විදිහ මොකක්ද තියෙන අව්ල....."

"ඔය සුදු කකුල් දෙක ඔහොම එලියේ දාන්ද යන්න ලැස්ති.... it's really bad sweety..... because you are so sexy...."

"I can take care of myself, so you don't worry.... okay බෙබි හාමු..."

එහෙම කියන් සිතුක උස්සලා තිබ්බ ශොට් එක හරියට හදා ගත්තා, සිතුක english වලින් කතා කරාම බෙබි හාමු පොඩ්ඩක් පුදුම උනේ ගමේ ස්කොලේ ගිහින් කාටහරි මෙහෙම english ඉගෙන ගන්න පුළුවන්ද කියලා හිතලා, මොකද බෙබි හාමු රට ගියේ එයාට අවුරුදු දහයෙදි ඉතින් එයා මෙහෙම පුදුම වෙන එක සාධාරණයි, හැබැයි බෙබි හාමුට සතුටක් හිතුනේ නැතුවම නෙවෙයි, ගමක කෙනෙක් කියලා හිතන්න බැරි තරම් ලස්සන මේ කොල්ලා හොදට ඉගෙනගෙන  තියෙනවා නෙද කියලා හිතලා, මල් ටිකත් අරන් සිතුක යන්න හදහදනකොට බෙබි හාමු සිතුකගේ අතින් අල්ලගෙන නතර කර ගත්තා. ඉතින් ඔන්න සිතුක කොල්ලට තරහා ගියා මොකද එයාගෙ අකමැත්තෙන් එයාව අල්ලනවට සිතුක පොඩ්ඩක්වත් කැමති නැ, සිතුක බෙබි හාමුට රවලා එයාගෙ අතින් අල්ලන් ඉන්න බෙබි හාමුගෙ අත දිහත් බලලා ආපහු බෙබි හාමුට රැව්වා,

මතක කදුළු ( Complete ) ✔️✅حيث تعيش القصص. اكتشف الآن