03. කොටස

1K 105 18
                                    

"""එත්.... එතකොට ඔයා.... බෙබි හාමු!......"""

"""බෙබි හාමු!!!!...... බෙබි හාමුට නෙළුම් බට්ටෙක් කඩලා දෙන්නද?......"""

"""අප්පච්චි!!! අප්පච්චි!!!! බෙබි හාමු හැප්පිලා අප්පච්චි......."""

"""අයියෝ බෙබි හාමු....... මොකක්ද මේ කර ගත්තේ......"""

"""බෙබි හාමුට කොහොමද මන් නම කියලා කතා කරන්නේ අනේ....."""

"""බෙබි හාම්........ මාව දලා යන්නෙ නැ නෙද...... යන්නෙ නැ කියන්නකෝ තිනූ......."""

"""ඒඒ..... එක ප්පාරක් ආදරෙයි කියන්න ප් පුලුවන්ද......."""

"""ම්ම්.... මන්..... ඔයාට ග්ග්.... ගොඩක්...... ආදරෙයි තිනූහ්හ්හ්......"""


"තිනූහ්හ්හ්!!!!!!"

"මල්ලි.. මල්ලි... ඇයි මොකද........"

"පුතු...... ඇයි පුතූ..... හරි හරි ඔයා හිනේන් බය වෙලා..... බය වෙන්න එපා අම්මි ළඟ ඉන්නවානේ පුතු....."

"අම්මා......"

"ඕ කියන්න පුතු...... ඔයා බය උනාද"

"ම්ම්ම්..... මගෙ කිරි එක"

"අයියෝ පිස්සා.... දැන් හරිනේ...... මුන සොදන් එන්නකෝ.... මන් කිරි එක හදලා දෙන්නම්...."

දෙයියනේ එක හිනයක්. ඒ හිනේ හිටියේ මායි දෙව්ලුයි, ඇයි එහෙම හිනයක් මන් දැක්කෙ, එකෙ මැරුනේ මමමනේ, ශික් උදේ පාන්දර මන් මැරෙනවා දැකලනෙ ඇහැරුනේ, කමක් නැ ඇත්තටම නෙවෙයි මැරුනේ, එත් මන් මොකටද එහෙම හිනයක් දැක්කෙ එකත් දෙව්ලු අයියා ගැන.

"පුතු.... වහිශ පුතා ඇවිල්ලා....."

'හප්පට අද වැවේ මල් ටික් කඩමු කිව්වනෙ මන් ශික් අමතක උනානේ'

"අහ්...... හරි එනවා අම්මා...."

"උබ දැන්ද බල්ලො නැගිට්ටේ......"

"නැගිට්ට එක මොකක්ද කියලා මන් කියන්නෙ නැ උබට......"

"එව්ව්.... බෙසිකයා......"

"කියටද බන් හාමුදුරුවෝ මල් ටික ඔනි කිව්වේ......"

"හවසට ගෙනත් දුන්නනම් ඇති කියලා තමා කිව්වේ......"

"ඉතින් එහෙනම් උබ මෙච්චර උදෙන්ම ආවේ ඇයි......"

" උදේ?... දැන් වෙලාව දොලහටත් ලගයි පගෝ......."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now