06. කොටස

956 88 8
                                    






අදට මන් දෙව් දැකලා මාසයයි. එදා රැයින් පස්සෙ මට එයාව ආය දකින්නෙ හම්බ උනෙ නැ. මන් උදේ ඇහැරිලා බලද්දිත් එයා ගිහින්, විහග අයියා කිව්ව විදියට මෙහෙ බංගලෝ එකෙ වැඩ විස්වාස කෙනෙක්ට බාර දිලා එයා ආපහු ගිහින්, දැන ගත්තම දුකක් දැනුනත්, පස්සෙ හිත හදා ගත්තේ එයා මගෙ කවුරුත් නෙවෙයිනේ කියලා, ඔව් ඇත්තටම අපි යාලුවොද? මන් දන්න තරමින් අපි යාලුවොවත් නෙවෙයි, එක අතකට මට දැන් හිතෙනවා අපරාදෙ මන් දෙව්ට ලන් උනේ කියලා, එයාව දැක්කත් හරි, එදා ඉදලා අද වෙනකම්ම මට අර නපුරු හිනෙ හැමදාම වගෙ පෙනවා, උදේ ඇහැරෙද්දි හිනේ ලොකු මතකයක් නැති උනත්, එ හිනෙ ඉන්නෙ මමයි දෙව් අයියායි කියන්න මට හොදට මතකයි, එ වගෙම අවසානෙදි  මන් මැරෙනවා කියන එකත් මට මතක තියෙනවා, දෙව් ගියාට පස්සෙ මන් එයාට පුළුවන් හැම විදිහකටම කොල් අරන් කතා කරන්න බැලුවා එත් එයාගෙ ෆොන් එක  ඔෆ්, විහග අයියනම් කිව්වේ දෙව් මෙහෙ ආවම පාවිච්චි කරන්නෙ වෙන ෆොන් එකක් කියලා තමා, එ උනාට එයා ලග මගෙ නම්බර් එක තියෙනවනෙ, උවමනාවක් තිබ්බනම් මට එයා අනිවාරෙන් කතා කරනවනේ, අනේ මොකටද නිකම් බොරුවට කාගෙවත් අවදානේ ගන්නෙ අනික එයා මගෙ කවුරුත් නෙවෙයිනේ, එ උනාට බංගලෝ එක බලන්න එක්කන් යනවා කියලා මට බොරු කිව්ව එකටනම් මට ගොඩක් කෙන්ති, විහග අයියත් සතියකට විතර කලින් ආපහු ජපන් ගියා, එයානම් අක්කට කොල් කරලා හොයලා බලනවා ඉතින්, මටත් ඉතින් ඔය ඉදලා හිටලා කොල් එකක් අරන් කැවද බිව්වද කොහොමද අහනවා, මොනා උනත් මස්සිනා කාරයා හෙන හොඳ කොල්ලා, මගෙ රිසාල් එන්නත් ලගයි, මොනවා වෙලා තියෙයිද මන්දා, මමත් ආස අම්මයි අක්කයි වගෙ medicine කරන්න තමා වෙන දෙකට මුන දෙන්න බලන් ඉන්න තමා දැන් තියෙන්නේ.

( ඔන්න සුටික්කියෝ, මන් අතිත කතාවට යන්නයි, හදන්නෙ )


   DEWLU POV
_______________








"ඔයාට හොදටම ශුවර්ද මිශ්ටර් දෙව්ලු....... මේ ට්‍රිට්මන්ට් එක ආපහු ඔයාට ඔනි කියලා......"

"ඔව් ඩොක්ට ඔව්...... මට මගෙ කොල්ලා හම්බවුනා ඩොක්ට....."

"ඉතින් මට දැන ගන්න ඔනි සම්පූර්ණ කතාවම හරියටම...... අපිට මොකද උනේ කියලා......."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now