26. කොටස

659 70 8
                                    



බෙබි හාමුවත් බදාගෙන් සිතුක එ ඇගට වැටුනේ උන දේ නිසා වජිර වගෙම බෙබි හාමුටත් කැ ගැස්සෙද්දි.

"මොකක්ද යකොව් ශෙනාන් උබ මේ කරේ අහ්.... දෙටියනේ සිතු උබට අමාරුද මගෙ මැනික...."

සිතුකගෙ පපුවෙන් ගලන් යන ලේ බෙබි හාමුගෙ අතින් නවත්තන්න හදන ගමන් බෙබි හාමු කැ ගැහුවා.

"ත්... තිනුහ්..."

"හහ් හා එකත් හොඳයි.... උබ වෙනුවට උබේ සිතුක මැරෙන එක.... එතකොට උබ මගෙ විතරයි තනුශ....."

බිම ඉදගෙන සිතුකව බදන් ඉන්න බෙබි හාමු දිහා බලන් ශෙනාන් කිව්වේ වියරුවෙන් හිනා වෙන ගමන්. ආපහු පාරක් පිස්ටල් එක සිතුකගෙ පැත්තට හරවනවත් එක්කම බෙබි හාමු සිතුකව පිටු පලා බදා ගත්තේ ආයෙත් ශෙනාන් සිතුකට වෙඩි තියයි කියලා බය උන නිසා. එත් ඉක්මන් උන වජිර ඇවිත් ශෙනාන් අතට ගැහුවේ පිස්ටල් එක බිම වැටෙද්දි.

"සිතුකව අරන් ඉක්මනට මෙතනින් පලයන් බෙබි හාමු.... මන් ඌට ආදරෙ කරේ මේ විදිහට මැරිලා යනවා බලන්න නෙවෙයි.... ඉක්මනට සිතුකව අරන් හොස්පිටල් එකට පලයන්...."

ශෙනාන්ගේ බෙල්ලෙන් අල්ලන් කාර් එකට තද කරන ගමන් වජිර බෙබි හාමු දිහා බලන් හයියෙන් කැ ගැහුවා. සිතුකව හරහට උස්ස ගත්ත බෙබි හාමු විල් එක පැත්තට යන්න හදනවත් එක්කම වජිරගෙන් කොහොම හරි ගැලවුන ශෙනාන් පිස්ටල් එක ඇහිදන් බෙබි හාමුගේ උරහිස ලගට වෙඩි තිබ්බෙ බෙබි හාමු වගෙම සිතුකත් පාරෙන් පහලට රබර් කැලේට වැටෙද්දි.

"අහ්....."

"ශෙනාන් උබ පිස්සෙක්ද යකෝ..." වජිර ශෙනාන්ට පයින් ගහන ගමන් කැ ගැහුවා.

ඩොන් 💥

බෙබි හාමු වගෙම සිතුකත් බැවුමෙන් පහලට රොල් වෙලා ගියේ ශේනාන් වගෙම වජිරත් පාර මැද ගහ ගද්දි. කොච්චර වෙදානා දෙන ගමන් ගල් මුල් වල හැප්පුනත් බෙබි හාමු සිතුකව එයාගෙ ඇගට තද කරන් බදා ගත්තේ සිතුකට තවත් හිරිමක්වත් වෙන්නෙ දෙන්නෙ නැතුව. බැවුමෙන් පහල රොල් වෙලා ඇවිත් දෙන්නම රබර් ගහක වැදිලා නැවතුනේ බෙබි හාමුගේ කුස පසාරු කරන් උලක් අනිත් පැත්තෙන් මතු වෙද්දී.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now