15. කොටස

699 67 7
                                    



"දෙයියනේ අයියේ....."

සිතුකයි බෙබි හාමු හිටිය විදිහ දැක්ක කව්ශියි සදලියි කටත් ඇරන් බලන් හිටියා. වෙන සිද්දිය බලන් ඉන්න බැරිම තැන සදලි අයියට කතා කරේ එයාලා ලගට එන්න හදන ගමන්. එත් කව්ශි සදලිව ඇදලා අරන් කට වැහුවා.

"ශ් ශ් සදු.... එයාලට ඩිස්ටර්බ් කරන්න එපා බබා... අපි වගෙම තමයි එ දෙන්නත්.... කෝ එන්න අපි හිටපු තැනට යමු.... දැන් ඔය දෙන්නට යමු කියන එකනම් බොරු වැඩක්....."

"එත් කවි අපේ අයියා අරම....."

"ඇයි දැන් මොකො... ඔයා මන් එක්ක කරපු දේ තමා අයියා සුදු අයියා එක්ක කරන්නෙ.... තමුසෙ මෙහෙ එනවා යන්න...."

ගෙදර යමුයි කියන්න ආව කෙල්ලො දෙන්නා ආපහු හැරිලා හිටපු තැනට ගියා. කව්ශිට ගානක් නැති උනතන් සදුනම් දැක්ක දෙයින් මුනත් රතු කරන් හිටියේ. දිර්ග හාදුවකට පසු ඇත් උන බෙබි හාමු වගෙම සතුක හුස්ම ගත්තේ හිනා වෙන ගමන්.

"තාම දනවද සිතු....."

"ම්හ්ම්.... දැන් ගානක් නැ...."

"බෙහෙත් බලෙන්ම ගත්ත නිසාද....." බෙබි හාමු සිතුකගෙන් ඇහුවේ කට කොනින් හිනා වෙලා.

"අනේ නිකම් ඉන්න බෙබි හාමු...."

"හරි හරි වස්තු කො හැරිනවකෝ පිට බලන්න...."

සිතුකව හරවලා පිට දිහා බලපු බෙබි හාමු හුස්මක් හෙලලා සිතුකගෙ පිටට හාදු දෙන්න පටන් ගත්තා. එකෙන් ගැස්සුන සිතුක හැරිලා බෙබි හාමු දිහා බැලුවා.

"මොනවද කරන්නෙ බෙබි හාමු...."

"ඇයි රිදුනද..."

"නැ හරි සනිපයි බෙබි හාමු....."

"මන් ආයෙත් එහෙම කරන්නද....."

"ම්ම්ම්... පුළුවන්නම්....."

බෙබි හාමු ආයෙත් සුතුකව අනිත් පැත්ත හරවලා සිතුඅගේ පිට දිගේ හිමිට ඇගිලි අරන් ගියා. ටිකක් වෙලා පිබලා තොල් තියන්න පහත් වෙනවත් එක්කම එතනට කව්ශි සදලි ආවා. එ දෙන්නානම් හිතුවෙ මෙතන වෙන්නෙ වෙන දෙයක් කියලා.

"අහ්ම්.... සුදු අයියේ අපි hhoneymoon එක වෙන දවසකට දා ගමුද....."

කව්ශිගෙ කටහඬ ඇහුන ගමන් බෙබි හාමු කරෙ සිතුකව එයාගෙ පැත්තට හරව ගත්ත එක. හරියට නිකම් සිතුකගෙ ලස්සන යොගට් පාට පපුව වගෙම ලා රොස පාට නිපල් එයාලට පෙනෙයි වගේ. හැබැයි එකෙන් උනෙ සිතුකගෙ පිට පුරා තිබ්බ රතු පාට පලු දැකලා සදලි කලබල උන එක.

මතක කදුළු ( Complete ) ✔️✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ