පිවිසුම 💭

1.4K 84 5
                                    


"ස්..සිහින...ම්..මගෙ සිහින...."

: "අ..අ..යියේ...."

: පොරොන්දු වුණා නේද මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා..ඔයාට බෑ මාව මෙහෙම දාල යන්න..අනේ සිහින....."

: .........

: "පොරොන්දු වෙන්න ඊළඟ ආත්මෙත් මාව හොයන් එනවා කියලා"

: "ම්..මන් හිතන්නෙ මට බැරිවෙයි...."

: "අ..අනේ සිහින....."

: "ම්..මොකද මට කලින් ඔය ඇස් මාව හොයගන්නවා කියලා මන් දන්නවා."

: "මන්............"

"නෑ....එපා....අනේ සිහින!!! .යන්න එපා......අනේ යන්නෙපා සිහින මට ඔයාට දෙයක් කියන්න තියෙනවා...."

පොරොන්දු තියෙන්නෙ කැඩෙන්නලු නේද..ඉතින් එදා ඔවුන්ගේ දෛවය වෙනස් කළ දවස.. දෛවය වෙන් කළත් ඔවුන්ගේ "සංසාර ආදර කතාව", වෙන් කළ පමණින් එසේ නිම වේවිද..?

/

* චරිත හදුන්වා දීම *

*

*

~ ආක්ෂ අභිමන් වික්‍රමාරච්චි ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ ආක්ෂ අභිමන් වික්‍රමාරච්චි ~

වයස අවුරුදු 17
කොළඹ නගරේ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍යවරයෙකුගේ පුතෙක් වන මොහු පාසලේ හොඳම බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වන අතර තරමක් විසේකාර චරිතයකි.
12 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

/

~ සිහින විහංස ඒකනායක ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ සිහින විහංස ඒකනායක ~

වයස අවුරුදු 15.
උපන් ගම නුවර වන අතර සාමාන්‍ය පෙළ සදහා කොළඹ පාසලකට පැමිණෙන සාමන්‍ය පවුලක ළමයෙකි.
අහිංසක චරිතයකි.
තමන්ගේ පුංචි අම්මාගේ නිවසේ නැවතී ඉගෙනුම ලබයි.
10 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

/

~ විශාක තේනුවර ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ විශාක තේනුවර ~

වයස අවුරුදු 17
ආක්ෂගේ හොඳම මිතුරාය.
විසේකාර සහ විනෝදයට බර චරිතයකි.
12 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

/

~ තේව් අනුරුද්ධ අධිකාරි ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ තේව් අනුරුද්ධ අධිකාරි ~

වයස අවුරුදු 16.
සිහිනගේ ඥාති සහෝදරයා සහ හොඳම මිතුරා වන මොහු තරමක් කටකාර දගකාර චරිතයකි.
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

.

.

" පෙර ආත්මයේ තම ප්‍රේමය සොයා පැමිණි ආදරවන්තයෙකුගේ කතාව.."

#Nonfiction
#Taekook ❤
#Yoonmin


ආත්මගත කතාවක් ලියන්න කාලයක් තිස්සෙ ඉදන් මම ගොඩක් ආසාවෙන් හිටියෙ. ඒත් මේක මගෙ පළවෙනි ස්ටෝරි එක. ඉතින්, අඩුපාඩු තිබුණොත් සමාවෙන්න ළමයි. ❤️

හැපි එන්ඩින් ස්ටෝරි එකක් විදියට ලියන්නෙ 👉👈

.

ඔයාලට කැමති කපල් එකක් ඉමැජින් කරගන්න. මම නම් කැමති ටේකුක්. 🥰

.

ලයික් කමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න...කියවලා නිකන්ම යන්න එපා හොඳද..😊
මාව Follow කරන්නත් අමතක කරන්නෙපා 😘

.

සුකී ගොඩක් ආදරෙයි ඔයාලට 🥺❤️

මම සුකී_♡

.....................................................................................

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now