27 කොටස

68 13 3
                                    


.................**********................

"ආන්‍යා"

"ම්ම්ම්ම්"

"ඇයි අර ඉස්සෙල්ලා අක්කා එක්ක බයෙන් බයෙන් වගේ කතා කරේ"

"නිකම්"

"නිකම් වෙන්න බෑ..."

"නෑ අනේ මොකුත් නෑ..කෝ චුට්ටක් එහාට වෙන්න"

ආන්‍යා එහෙම කියන් යේශිගේ උකුල උඩින් ඔලුව තියාගත්තේ යේශි පුදුමෙන් වගේම බයවෙලා වගේ ආන්‍යාගේ ශර්ට් එක හයියෙන් අල්ලන් ඉද්දි....

"මොකද අහ්...මගේ ශර්ට් ඉරලා දාන්නෙයි හදන්නෙ"

"නෑ නෑ අනේ"

"ම්ම්ම්ම්..මේ princess "

"ඕඕ"

"ඔයා කන්නෑ නේද වැඩිය"

"ඇයි ඒම කියන්නේ"

"නෑ...අපි අද යන්න උන්නැති උනාට ආයමත් එලියට යන් හැමදාම හරිද..ඔයාට කෑම ගොඩක් මන් අරන් දෙන්නම් ඔක්කොම කන්න ඕන හරිද"

"ඇයි අප්පා..මන් කනවා ගොඩක් කෑම මට වෙන වැඩකුත් නෑනේ වෙලාවකට"

"ඒ උනාට බලන්න මේ ඔයාගෙ සුදු කකුල් දෙක..ඔලුව තියාගත්තම කෝටු කෑලි දෙකක් ඔලුවට යටින් තියල වගේ"

"අනේ මොනාද අනේ කියන්නෙ...ඔහොම කියන්නෙපා හරිද..මන් එච්චර කෙට්ටු නෑ"

"ඔයා පොඩි ළමයෙක් වගේ"

"නෑ හරිද" බොරු තරහක් මවාගෙන යේශි ආන්‍යාගේ එක් අතකට තට්ටුවක් දැම්මෙ ආන්‍යා කියන දේවල් නිසා ඇයට ලැජ්ජාවක් දැනෙන නිසා...

"නෑ නෙවෙයි ....බලන්නකෝ චූටි කකුල්,චූටි අත්,චූටි ඇස්,චූටි තොල්,චූටිම චූටි කුක්කු බලන්නකෝ ඉතිම් ඔක්කොම චූටි"

"අනේ මොනාද අනේ ඔයා කියන්නෙ පිස්සිය හැදිලද..කාටවත් ඇහුනොත් ඒම"

ආන්‍යාගේ කතාවෙන් ලැජ්ජාවේ උපරිමේට පත් වුණ යේශිගේ මුලු මූණම රතු වෙලා ගියේ ආන්‍යා ඒ දිහා හිනාවෙවී බලන් ඉද්දි....

"බලන්නකෝ අනේ මගෙ princess ගෙ මුලු මූණම රතුවෙලා ගිහින්"

"අනේ ඇති ආන්‍යා.."

"ම්හ්ම්ම්...ඔයා ඔය රතු වුනේ මම කුක්කු ගැන කිව්ව නිසාද අහ්"

ආන්‍යා හිනාවෙවී ආයම එහෙම ඇහුවේ රතු වුණ යේශිගේ මූණ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති නිසා..

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now