✨️ INTRODUCTION ✨️

8.4K 540 54
                                    

⚠️️ Please Read ⚠️️


යාලා දන්නව ඇති මං මේ කරන්නෙ කලින් තිබුණු කතාවක් Republish කරන එක. ඉතින් මේ ටික අනිවාරෙන්ම කියවල යන්න!

මං ගොඩක් තැන් වල දැක්ක දෙයක් නිසා මේක කියන්න හිතුවේ, අපි ship ff එකක් ලියන්නේ ඔයාලගෙ sexuality එක වෙනස් කරන්න හිතාගෙන නෙවෙයි. ඔයාලා මේ ff කියවලා ඒවගෙන් අරගෙන තියන ආදර්ශ මොනාද කියල මං ඇස් පනාපිට දැකල තියන නිසා මේ කියන්නේ. මේවා කියවපු පලියට experience එකක් ගන්න හිතාගෙන sexuality එක වෙනස් කරගන්න හදන ගොඩක් අය මං දැකලා තියනවා. ගොඩක් වෙලාවට මේක කරන්නෙ පුංචි ළමයි. එයාලා කිසි තේරුමක් නැතුන් යාලුවෙක් එක්ක කපල් dp දාගෙන lesbian වගේ හැසිරෙනවා. ඔයාලා ඇත්තටම එහෙමනම් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒත් බොරුවට sexuality එක වෙනස් කරගන්න දඟලන්න එපා. ඔයාලා එහෙම හැසිරෙද්දි මට හිතෙනවා මං මේ ff ලියලා කරන්නෙ වැරැද්දක් කියලා. ඒ නිසා please මෝඩයො වගේ හැසිරෙන්නැතුන් ටිකක් හිතල බලල වැඩ කරන්න. මොකද ඔයාලා ඔය කරන දේවල් නිසා නරක නමක් එන්නේ ship ff ලියන authors ලට.

මං මේ කතාව වැඩි දවසක් තියන්න බලාපොරොත්තුවක් නෑ. Ff එක complete උන ගමන් මේක ආපහු unpunish කරනව. ගොඩක් අය ඉල්ලපු නිසා මේක ආපහු publish කරන්න හිත හදාගත්තේ. එහෙනම් ඉක්මනට Update අරන් එන්නම්.

මං කියපු දේවල් ගැන ටිකක් හිතලා වැඩ කරන්න.

Before I give you a introduction about this story I have to give the credit of this story to the wonderful writer behind this wonderful story.. And I only translated this to Sinhala cuz I loved this story and I wanted to enjoy it with you all..

sanaxbip Thank you So much authornim for giving me ur permission to translate ur work..And thank u so much for ur help..💜️

And if you want to read original book here's the story.. you can check.

 you can check

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now