✨️Chapter 06✨️

2.2K 443 207
                                    

Taehyung in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taehyung in this Part 🔺

Jungkook in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook in this Part 🔺

" කිම් ටේ හ්යොන්ග්, මට එකොළහට CEO එක්ක Appointment එකක් තියනවා." Reception එක වෙත වේගයෙක් ඇවිද ගිය ටේ හ්යොන්ග් පවසා සිටියා. Receptionist පරිගණකයෙන් සොයා බලා ඔහුට ඉහළ මහලට යන ලෙස දන්වා සිටියා. දහයයි පනස් අටයි.. ටේ හ්යොන්ග් සෝපානයේ දොරටුව විවෘත වන තෙක් වේලාව පරීක්ෂා කරා. " හයියෝ.. මං පරක්කුයි.." ඔහු ඔහුගේ යටි තොළ දත් අතර සිරකරගමින් විවෘත වූ සෝපානයට වේගයෙන් ඇතුළ් උනා. ඔහු දාහතර වන මහළය කරා යාමට button එක press කිරීමට සූදානම් වුවත් තවත් දෙදෙනෙක් සෝපාවට ඇතුළ් උනා. දෙදෙනාගෙන් එක් අයෙක් රූමත් කාන්තාවක් විය. ඇය වැදගත් ඇඳුමින් සැරසී සිටියා. නමුත් අනෙත් පුද්ගලයා ඔහුගේ අවධානය සම්පූර්ණයෙන්ම දිනාගැනීමට සමත් උනා. ටේ හ්යොන්ග් ඔහු දුටු විගසම ඔහු කවුරුන්දැයි හඳුනා ගත්තා. " Excuse me. ඔයා මිස්ටර් මින් යූන්ගි නේද?"

 ඔයා මිස්ටර් මින් යූන්ගි නේද?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now