සුකුමාල තරුණයා

247 62 44
                                    

ස්වර්ණ වර්ණයෙන් දිය දහරා දීප්තිමත් කරමින් විසිරෙන පිනි බිඳු වල දේදුණු රටා මවමින් හිරු තවත් දවසක උදාව සනිටුහන් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ස්වර්ණ වර්ණයෙන් දිය දහරා දීප්තිමත් කරමින් විසිරෙන පිනි බිඳු වල දේදුණු රටා මවමින් හිරු තවත් දවසක උදාව සනිටුහන් කරා.

කුමරිය උදෑසනම යුහුසුළුව ලෑස්ති වුණේ වෛද්‍ය විද්‍යාලය පටන් ගැනීමට කලියෙන් දොං ජීව හමුවීමට යෑමට. ඔවුන් යන විට දොං ජී හා එහි සේවිකාවන් බෙහෙත් පැළ සෙවීමට යෑමට ලෑස්ති වෙමින් සිටියේ.

දොං ජී කුමරියව දුටු පමණින් සිනාසෙමින් ඈ වෙත දුව ගියේ මුවැත්තියක් තම අම්මාව දුටු සැනින් දිව යන්නාක් සේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දොං ජී කුමරියව දුටු පමණින් සිනාසෙමින් ඈ වෙත දුව ගියේ මුවැත්තියක් තම අම්මාව දුටු සැනින් දිව යන්නාක් සේ.

දොං ජී:කුමරියනි. (ඇය කුමරියට ආචාර කරා)

කුමරිය:දොං ජී මා සමඟ පැමිණෙන්න.

දොං ජී කුමරිය සමඟ කවුරුත් නොමැති තැන්කට පිවිසියා.

කුමරිය:ඇයි ඔබ එහි ශිෂ්‍යාවක් වීමට අකමැති වුණේ?
මා අවංකවමයි ඔබෙන් අසන්නෙ?

කුමරියගෙ හිතේ අවංකවම කැලතෙමින් තිබුණු ප්‍රශ්නයක් ඇය දොං ජීගෙන් ඇසුවා.

දොං ජී:මා එයට නුසුදුසුයි කියා මට හැඟුනා. එපමණයි කුමරියනි.

කුමරිය සූක්ෂම ලෙස සිතා බලා.

කුමරිය:ඔබ එයින් මා හට කොපමණ වේදනාවක් දැනෙයිද කියා ඔබ සිතුවේ නැද්ද?

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now