නව මාවතක්

144 48 11
                                    

වේදනාව කල්පයක් දුර ගෙවා වසන්තය රැගෙන ඒවි. වසන්තය ගෙවී යන්නේ කෙදිනකදැයි නොදන්නා මුත් කුරුල්ලන් එහි රසාස්වාදනය හැම දවසකම විඳිවි.

 වසන්තය ගෙවී යන්නේ කෙදිනකදැයි නොදන්නා මුත් කුරුල්ලන් එහි රසාස්වාදනය හැම දවසකම විඳිවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වසන්තය වත්සානය රැගෙන විත් වේදනා සංසිඳ ලූ ජීවිතයකට නැවුම් ආලෝකයක්ව.

ගන්හන් හොවා රත් පැහැ සළුවලින් සැරසුනේ ඒ සොඳුරු දවස වෙනුවෙන්. ජී සන් රජු එවා තිබූ දෝලාවෙන් ඇය ජී සන් රාජ්‍යයට පිටත් වුණේ ඇය  නැවතී සිටි ජී සන් රජුගේ වෙනත් මාළිඟයක සිට.

 ජී සන් රජු එවා තිබූ දෝලාවෙන් ඇය ජී සන් රාජ්‍යයට පිටත් වුණේ ඇය  නැවතී සිටි ජී සන් රජුගේ වෙනත් මාළිඟයක සිට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකින් එක පෙති දිගහැරෙන මල් තුරුලතා සමඟ දඟකරන සුළං රැළි දිහා ඇය බලා සිටියේ එය පළමු වරට දකිනා අයෙකු සේ.

එකින් එක පෙති දිගහැරෙන මල් තුරුලතා සමඟ දඟකරන සුළං රැළි දිහා ඇය බලා සිටියේ එය පළමු වරට දකිනා අයෙකු සේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයට සිහියට නැගුනේ ඔවුන් හමු වූ දවස,

ඇයට සිහියට නැගුනේ ඔවුන් හමු වූ දවස,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now