කළු පැල්ලම

135 45 16
                                    

තුරුලතා අඟිසි රන්වන් පැහැයෙන් දිදුලමින් හැන්දෑයාමයේ අපූර්වත්ය පිලිබිඹු කරා.

ඔවුන් අදාල තැනට හෝරාවකින් පමණ පැමිණියා. යී ෆෙයි අසු පිටින් බැස දොං ජීව ඔසවා බිමින් තැබුවා. ඉන්පසු එතැනනි ඇති පටු පාරකින් ඔවුන් දෙදෙනාම ඉදිරියට ගියා.

 ඉන්පසු එතැනනි ඇති පටු පාරකින් ඔවුන් දෙදෙනාම ඉදිරියට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතැනින් පිවිසුනේ විශාල හිස් භූමියකට. එහි යම් පිරිසක් සටන් පුහුණුවෙමින් සිටියා. ඔවුන් යී ෆෙයි දුටු විට ආචාර කරා. ඇය ඔවුන්ට නැගී සිටින ලෙස අතින් සංඤා කරා. එහි ප්‍රධානියා යැයි සිතිය හැකි කෙනෙක් ඇය අසලට පැමිණ ආචාර කරා.

ෆෙයි යී:යන් යන් ඔබ මොවුන්ට හොඳ පුහුණුවක් ලබා දීලා වගේ.

යන් යන්:එහෙමයි උත්තමාවියනි. ඒ සියල්ල ඔබතුමිය නිසා. මා ඔබතුමියගේ ගමන් මළු රැගෙන එන්නම්. ඔබතුමිය කුටියට යන්න.

ෆෙයි යී:හොඳයි. මැයව ඔබ හඳුනා ගත යුතුම තැනැත්තියක්. මැය මගේ දියණිය. දොං ජී.

දොං ජී ඔහු සමඟ සිහින්ව සිනාසුනා.

යන් යන්:මැය ඔබතුමිය වගේම සුන්දරයි.

ඔවුන් දෙදෙනාම සිහින්ව සිනාසී කුටිය වෙත පිවිසියා.

දොං ජී:මේ කොහිද මෑණියනි?

ෆෙයි යී:මේ මා මාගේ තිත්පොලක්. ඔබේ මෑණියන්ගේ, මගේ අක්කණ්ඩිගේ මරණයෙන් පසුව මට අවශ්‍ය වුණා ඔවුන්ගෙන් පළිගැනීමට. මා ඒ සඳහා සේනා සංවිධානය කරමින් පවතින්නේ. මා ගම්මානයට පැමිණි සෑම දිනම මෙහි පැමිණ නවාතැන් ගන්නවා. එවිට ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගත හැකියිනේ. මෙහි සිටින සියල්ලම ඔබව බලාපොරොත්තුවෙන් සිටින අය. ඔවුන් සියල්ලම ජී සන් රාජ්‍යයෙන් පිටුවහල් කරපු අය.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now