CHAPTER 01

1.6K 167 36
                                    

At Srilankan Airpot

💛 චමියෝ මෙහෙ වර යකෝ තොට Flight එකට යන්න ඕනි නැද්ද බොල?

❤️නිශූ අක්කියෝ පොඩ්ඩක් ඉන්ඩෝ මන් මගේ ජිමී පැටියාට යන්නන් කියල එනකම්

💙ඉක්මනට ඕක කියලා වර යකෝ පරක්කු වෙනවා

❤️අනේ මගෙ බලු රත්තරනේ මන් යනවා මැණිකෝ මන් ගිහින් එනක්ම් හොද පැටියා වගේ ඉන්න ඕනි

🧡යකෝ තෝ එනවද නැත්නම් අපි යන්නද?

❤️මේ එනෝ හිටු ඔහොම

අයියා - 🧒

❤️මේ අයියා ජිමී පැටියාව හොදට බලාගන්නවා කන්න බොන්න එහම හොදට දෙනවා බඩගින්නෙ එහම තියන්නෑ හොදේ

🧒හරි බොල මන් දන්නව කරන්න ඕනි ඒවා දැන් යනවා ඔහෙගේ අඹ යාලුවෝ සෙට් එක මෙතන ගමම දෙවනත් කරන්න කලින්

❤️පුහ් මුගෙ ගනකම බලහල්ලකෝ මන් යනවා නැතුව මෙතන පැල වෙන්නෑ ඔයාටත් ඕනි මන් යනවා බලන්නනේ කමක් නෑ දුකක් නෑ.මන් යනවා bye මයෙ ජිමී පැටියෝ

🧒bye පරිස්සමෙන් එහේ ගිහින් ඉන්නවා හොදේ

❤️හරි අයියා bye

💚අයියා මාත් එහෙනම් යනවා bye

🧒හරි නංගි ගිහින් හොදට වැඩ ටික කරගන්න

❤️පුහ් අයියටත් මට තමා ආදරෙන් කතා කොරන්න බැරි මේ හැලවැදිරිට නම් බලන්න එපැයි කතා කොරන විදිහ

🧒අනේ එහම නෑ පැටියෝ ඔයා ඉතින් මගේ සූටි කැටෙනෙ

❤️අනේ මේ බටර් ගෑව ඇති මාව කුඹි කෑවෙ නැති එක විතරයි

🧒යකෝ ඒපාර ආදරෙන් කතා කොරහම බටර් ගනවලු අනෙහ් අම්මපා බටර් ගන්න ඔහෙ මොකෝ පාන් පෙත්තක් කියල හිතුවද

❤️අනේ මේ මන් කියන්නෑ ඔහෙට

💛උමා,චමී එනවලකෝ flight එකට.අපිට පරක්කුයි බොල.

💚චමී යමන් යමන් පරක්කු වෙනව

(චමී,උමා අයියාව hug කරලා අනිත් අය ඉන්න තැනට ගියා.)

💙අනේ යකෝ මැච්චර වෙලා අල තැම්බුවද යමන් flight එකට

💚හරි හරි යමු

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now