CHAPTER 03

1K 135 39
                                    

Next Day Morning
At Boy's Home

මේක තමා කොල්ලෝ ටිකගේ ගෙදර-------------------------------------------------------ජින් උදේම කට්ටියවම ඇහැරවීමේ මහා කර්තව්‍යයේ නියෑලීමටයි දැන් සූදානමින් ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක තමා කොල්ලෝ ටිකගේ ගෙදර
-------------------------------------------------------
ජින් උදේම කට්ටියවම ඇහැරවීමේ මහා කර්තව්‍යයේ නියෑලීමටයි දැන් සූදානමින් ඉන්නේ

🐼නම්ජුන් නැගිටපිය යකෝ උදේ වෙලා

🐨ජින් හියුන්ග් අනේ ටිකක් ඉන්න දෙන්නකෝ

🐼හොද ටික නැගිටපිය මන් මගේ සෝස් පෑන් එකෙන් ඔහෙගේ පස්ස රත් කරන්න කලින්

🐨හරි හරි ජිනයියෝ ඔයා ඔච්චර කරදර වෙන්න එපා සෝස් පෑන් එක ගෙන්න මන් මේ නැගිටිනෝ

බුදුඅම්මෝ මේ යකාගෙන් සෝස් පෑන් එකෙන් අම්බානෙකට ගුටි කනවට වඩා හොදා නිදිමරගාතේ හරි living room එකට වෙලා ඉන්න එක

ඊළඟට ජින් යුන්ගිගේ room එකට ගියා

🐼Mr.යුන්ගී නැගිටිනවා බොල බලපිය දැන් වෙලාව කියද කියලා

🐹අනේ විනාඩි පහක් දීපියකෝ

🐼දැන් විනාඩි පහේ ඒවා කීයක් දුන්නද නැගිටපිය

🐹අනේ නිදා ගන්න දෙන්නකෝ අෆ්ෆා

🐼නැගිටපිය ඔහේ දවස තිස්සේ බුදියන එකමනේ කරන්නේ ඒනිසා දැන්වත් නැගිටපිය

🐹හරි හරි වදේ මේ නැගිටිනවා

🐼හරි wash එකක් දාගෙන පහලට එනවා

ජින් හොබීගේ room එකට ගියා

🐼හොබී නැගිටින්න දැන් උදේ වෙලා බොල

🦄අනේ හියුන්ග් තව චුට්ටක් නිදා ගන්න දෙන්නකෝ

🐼මගේ මාරයා අවුස්සගන්නැතුව නැගිටපිය

🦄අනේ හියුන්ග්

🐼අනේ හුනේ නෙමේ නැගිටපිය😠😠

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now