CHAPTER 10

802 116 31
                                    

Author pov

යුන්ගී උමායි ඉන්න විදිහ දිහා ඇස් දොලහක් ෆුල් හොල්මන් සීන් එකෙන් ඒ දිහා බලන් ඉන්නවා. මොකද ඉතින් බිමට දෙන්න පතිත වෙච්ච පාරට දෙන්නගෙ තොල් ගෑවිලා උමාට යකා ආවේස වෙලා.යුන්ගී ආත භූත වෙලා.

💚මනුස්සයෝ නැගිටිනවා ඕයි මගේ ඇග උඩින්

🐹මට කොහොමත් මේ විදිහට ඉන්න උවමනාවක් නෑ නැගිටිනවා තමා

💚ඉතින් පූසෝ නැගිටිනවා තමුසේ ඉන්න විදිහට මගේ මුලු ඇගම තැලිලා වගේ ඒ මදිවට තමුසේ මගේ අවුරුදු 25 ක් පරිස්සම් කරපු මගේ කුලුදුල් first kiss එකත් ගත්තා ගොන් අලියා මී වස්සා මොට්ට පූස් තඩියා නැගිටිනවා

🐹මම හිතලා කොරා කියලද හිතන් ඉන්නේ තමුසේ මාවත් පෙරලන් වැටුනු වෙලේ උනු එකක් ඕක

❤️මේ ඔයාලා දිගටම ඔහොම ඉන්නද ලෑස්තිය

🐰ඒකනේ යුන්ගී හියුන්ග් නැගිටින්න එහෙම ආසවක් නැද්ද

දෙන්න කරන්ට් එකක් වැදුනා වගේ ඈත් වෙලා නැගිට්ටා

💙ඕයි උමා උබත් වැටෙද්දි බොසාවම පෙරලන් වැටුනා නෙ මරු මරු

💚මේ මන් තොට කියන්න පලා මැස්සා. යුන්ගිද බුන්ගිද මන්දන්නෑ ඒ මනුස්පය සෝෆා එකේ හිටියා කියලා මන් දන්නවෑ

💙හ්ම් හාකො හාකො

💚මේ හොසොක් ඔප්පා මට අපේ නදී ඔයාට දාලා තියෙන නම කියන්නද

🦄හෑ එහෙම එකකුත් දාලාද කියන්නකෝ බලන්න

💙නෑ නෑ ඒක ඕනි නෑ

💜️කියනවකෝ හලෝ

💚සන් ශයින් සර් කොහොමද නම

🖤හරේ වාහ් මරු ආ

🦄😌😌

🐼දැන් නම් හොදටම රෑ වෙලා අපි යමු නැත්නම් හෙට අපිට office යන්න වෙන්නෑ

🐨යමු මෙහේ හිටියොත් පිස්සු හැදිලා තමා යන්න වෙන්නේ

❤️හී 😉

🐼පොඩි තුන්කට්ටුව එනවලා යන්න

🐯එනවා එනවා

🦄අපි යනෝ

🐹🐰🦄🐯🐼🐨🐥 bye girls

💚💛🧡💙 bye

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now