CHAPTER 09

863 117 31
                                    

After few days
At Boy's Home

🐰මින් මතු මගෙ පපුවේ

🐹ඇයි මොකෝ පපුවේ හිලක්ද

🐰නෑ අනේ හුස්මක් හුස්මක් ගානේ ඉන්නෙ එයා විතරයි

🐯වෙන කවුද ඉතින් මං මිසක්

🐥උබ නෙමෙයි යකෝ එයාගේ අර අර මෙවුවා එකක් ගැන ඔය කියවන්නේ

🐯මොකක්ද යකෝ මෙවුවා එක

🐥යකෝ ටිකිරි මාරියක් කාලා උබේ ඔය සිගිති මොලේ පාදගනින් පුතේ.එකත් මන්ම කියන්න එපැයි

🐯මගුලක් දොඩවන් නැතුව කියන එකක් තේරෙන්න කියපිය

🐥මේකනේ මගේ තෙයියෝ කුකියට පෙමක් තියෙනෝ වගේ

🦄කුකියා උබ අපිට එහෙම දෙයක් ගැන කියලා නෑනෙ🤨

🐰මොන්ගල්ද ඩාර්ලින්😂

🐨කමක් නෑ දුකක් නෑ මේ සිතේ ඔබ ගැන

🐯තිබූ එකම දුක නම් ඔබේ පෙම අපෙන් සැගවීමයි

🐥අමු සොහොනේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා

🐰අමු සොහොනේ කුසුම් නම් එපා මොන මල පෙරේතයා වැහිලද දන්නෑ

🐼පොඩි එකා කියපිය බලන්න උබේ ප්‍රේමේ නාමය

🐰ආ එයාද

🦄ඔව් ඔව් එයා තමයි

🐰මගේ ප්‍රේමේ තමා කෙහෙල් කිරි

🐯ගහපන් මට දෙකේ දෙකේ පොල්ලකින්

🐥හිටු මන්ම ගහන්නම්

🐯පල යන්න කොටෝ

🐥අඩෝ කොටි හපුවා

🐨කොහෙද යුන්ගී හියුන්ග් හොරාට මාරු වෙන්නේ

🐹වෙන මොකටද ජුනියෝ මගේ දේව කාරිය කිරීමට මිසක්

🐼අනේ මේ පහලට වෙලා හිටු office එකේදිත් උමාට වැඩ පටෝලා බුදියන එකනේ තෝ කරන්නේ.ඇත්තමයි ඔහේ ඔච්චර බුදියන්නේ කොහොමද

🐹ඒක තමයි මගේ සැගවුනු දක්ෂතාව

🦄ඕක සැගවුනු දක්ෂතාවක් නම් නෙමේ හියුන්ග්ව දන්න හැම එකාම මුලින්ම දැන ගන්නෙ ඕක

🐹අනේ යනව හලෝ යන්න

🐼හරි ඔය නාඩගම් ඔක්කොම නවත්තනවලා.තම තමන්ගේ වැඩ කරගන්නවලා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now