CHAPTER 16

702 101 28
                                    

Next day morning
At jk's cabin

🐰හොබී හියුන්ග් මොනවද අනේ ඔච්චර කල්පනා කරන්නේ

🐥ඒකනේ කුක්කෝ අපේ හොබී හියුන්ග් කල්පනා කරන්නෙ හරියට නිකන් අහස පොලව ගැටගහන්න වගෙනෙ

🐯ඇයි හියුන්ග් මොකක් හරි ප්‍රශ්නයක් වත්ද

🦄නෑ නෑ එහෙම මොකුත් නැහැ

Hobi's mind - ආදර පිටපතක් ලිවුවා ඒක මගෙ කතාව ආසයි පවසන්න කියලා නෝන්ඩි වෙන්ඩ බෑ

🐰මේ මන් යනෝ සොන්ග්ව හම්බෙලා එන්න

🦄යකෝ අර සොන්ග් කාරයා ආවා විතරයි කුක්කෝ ඔහේ ඌ පස්සෙමයි

🐰හී...

🐥යමන්කො මාත් එනවා

🐯හොබී හියුන්ග් අපිත් යමුද

Hobi's mind- මුන් එක්කම ගිහින් බලන්න ඕනි ඔය සොන්ග් කාරය මොන විගඩමක්ද කරන්නේ කියලා

🦄හරි හරි මාත් එන්නම්කෝ
                                                                      

At projects hall

සොන්ග්,යුන්ගී,ජින්,නිශූ,උමා,නදී,තව md ලයි fashion designers ලයි හිටියා.කට්ටියම වැඩ පටන් අරන්.

🐹ආන් අර සෙට් එක එනවා

🐰ආ සොන්ග් කොහොමෙයි ඉතින්

👦හොදා හොදා කුකියෝ

🐼මෙච්චර වෙලා මොන කෙන්ගෙඩියක්ද හොබ්බෝ කරේ අරහේ studio එකේ මිනිස්සු ඔහේ එනකම් බලන් ඉන්නවා බැරිම තැන මන් හෙඩාව එහෙට ඇරියා

🦄ආහ් මන් පොඩි තුනත් එක්ක හිටියේ

🐼හරි ශෝක්

🦄හරි හරි ඉතින්

🐼දැන් ඔයාලත් ආපු එක හොදයි කට්ටියම එන්න මේ ටික කරන්න.මං යනවා අරහෙ ජුනියත් දෙලෝ රත් වෙලා ඉන්නව ඩීල් එහෙකට යන්න.

Time passed
At cafeteria

💙හප්පා අද නම් එපා වුනා යකෝ අර මගුල් project එකකට අච්චරටම මැරීගෙන වැඩ කරන්න ඕනිද බන් මට නම් පන ගියා අර studio එකේ අලුත් coreagrapy ටික කරන්න ගිහින්

💚මටත් එහෙම්මම තමා මට තියෙන පුදුමේ වෙනදට බුදියන මනුස්සයාත් අද පන දාගෙන වැඩ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now