CHAPTER 25

628 96 16
                                    

After few days
At girls home

Kitchen එකේ ජින්,නිශූ කපල් එක කෑම හදනවා.යුන්ගි,උමා පොඩි උන්ට බැන බැන ඉන්නවා.හොබී,නදී මොකක්දෝ මන්දා නර්තනයක නියැලෙනවා.ජුන්,සචී දෙන්නා මහා පුස්තකයක් ගැන සාකච්ඡාවක්.ජිමින්,තරූ මහා පුස්තක සාකච්ඡාවට අකුල් හෙලනවා.තේකුක්,ලූෂී ටීවී බලනවා.චමී සෝෆා එකක් බදා ගෙන බුදි

💜මේ ඕයි චමී නැගිටපන් බන් මොකද උබ මේ මහා දවාලේ බුදි

🐯චමීට යුන්ගි හියුන්ග්ගෙ දේවාකාරිය  වැහිලා

❤️ඔහෙලා දෙන්නා මෙතන බෙලෙක්ක හොල්ලන් නැතුව යනවකෝ මට නිදියන්න ඕනි

💚යකඩෝ මේක පුදුම නිදියෑමක්

❤️මෙන්න මේ ලූෂී ඊයේ රෑ හීනෙන් මොකෙක්ද මන්දා එකෙක් ගැන කියෙවුවා මට නිදාගන්න දුන්නෙම නෑ ගස් වැදිරි

💜️හෑ මම මොනාද හීනෙන් කියෙවුවෙ

❤️මමනෙ දන්නෙ තෝ කියවපුවා ගැන.මොකෝ කියන්නෙ ප්‍රසිද්ධියේ කියන්නද

💜️නෑ නෑ ඕනි නෑ

🐰කියන්නකෝ බලන්න

❤️මෙන්න මේකි ඊයෙ රෑ මොකෙක්ද මන්දා මොකාද ඌ මතකත් නෑ ආහ් මතක් උනා අර චීන කතාවක හාල්පාරු පෙන්දෙක් වගේ ඉන්න කොල්ලෙක් ගැන හීනෙන් කියෙවුවෙ මේකිට ඉතින් bais list එකක්ම තියෙනවනෙ ඒකට ඉතින් මෙතන ඉන්න අයගෙන් එක්.......ප්ෆ්හ්බ්බ්බ්

ඉතුරු ටික කියන්න දුන්නෑ ලූෂී චමීගෙ කට තද කරලා අල්ල ගත්තා

💜️තෝ මගේ චරිතේ ඝාතනය කරන්නැතුව ඉදපන්

❤️බ්බ්භ්ග්ජ්ක්ක්ස්

💜️මොකක්ද කිවුවෙ

🐹චමීගෙ කට අතාරිනව හුස්ම ගන්න බැරුව මැරෙයි

ලූෂී චමීව අතඇරියා

❤️මොකල්ද බොල බම්ලෝ ඒ කලේ මට හුම්ම ගන්න බැරිව අඩු වයසින් මැරෙන්න වෙන්නෙ තව ඩිංගෙන්

💜️හරි හරි ඕයි

🐯මේ දැන්වත් ඔයාලා මෙකා බලන්න එනවද

❤️ආහ් ඕ මේ එනෝ
---------------------------------------------------------

🧡ජුන් ඔප්පේ මේ මගෙ අලුත් assignment එකට මේක වැදගත් වෙයි නේද

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now