CHAPTER 08

878 119 25
                                    

At Hospital

💛චමී ඔයාල මොනවද මෙහෙ කරන්නේ තාම හරිනම් ඔයාලට යුනි එකෙනෙ ඉන්න ඕනි

❤️ආහ් අපි ලෙක්චරයව රැවටීමකට භාජනය කොරලා තුන්දෙනාම යුනි එකේ තාප්පෙන් පැනලා ආවා

💙අනේහ් අම්මපා තොපිලත් කොරන වැඩ

🐰මරු ආ සුපිරි කෙල්ලො ටිකක්නේ

🦄අනේ මේ පොඩි උන්ට උල්පන්දන් දෙන්නැතුව පැත්තකට වෙලා ඉන්නවාකෝ

🐰හොබියෝ මාත් තාම පොඩියි

🐥අනේ තොගෙ පොඩි මන් කියන්නෑ

🐼තමුන්ලා ඔක්කොම මේ කෑගැහිල්ල නවත්ත ගන්නවලා මේ ඉන්නේ hospital එහෙක කියලා ඔහෙලට අමතකවෙලාද

කට්ටියම හාවක් හූවක් නෑ ඔක්කොම කට පියන් ඉන්නවා

💛මේ ඒක නෙමේ කෝ සචී

🖤අනේ එයා ගැන මොකට අහනවද එයා මේ ගැන දන්නෙවත් නැතුව ඇති

💜️හ්ම් ඔව් එයා ඇති අර පුස් කාපු පොත් ටිකකුත් එක්ක අබලන් පුස්තකාලයක් අස්සකට වෙලා

💛හරි හරි එයත් එන්නැතෑ

ඔය අතරේ ඔතනට doctor එනවා

💙doctor උමාට කොහොමද

Doctor - patient ට ප්‍රශ්යක් නෑ එයාට උණ තියෙන්නේ බෙහෙත් බිවුවහම ඕක අඩුවෙයි

💛ආහ් thank you doctor

Doctor එතනින් ගියා මුලු සෙට් එකම එක පාරට උමා හිටපු room එකට කඩා ගෙන පැන්නා

💙මොකද තමුසේ අපි දිහා අගහරු ජීවියෝ දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නේ

💚ඔහෙලා ඔක්කොම එක පාරට කඩන් පැන්නනේ මන් බය වුනා

💛හරි හරි දැන් ඔයාට කොහොමද

💚හොදා

❤️why dear ඔයා ඔහොම ඔයාට මක්ක හරි වුනා නම් මන් කොහොමද ඉන්නේ

එහම කිවුවා විතරයි අනිත් කට්ටියම ෆුල් හොල්මන් ඔක්කොම මූනට මූන බලාගෙන ඉන්නවා

❤️තමුසේ උණ හදාගෙන office එකට ගියේ මොන මගුලකටද අනික උණ හැදුනයි කියලා phone call answer කරන්න බැරි අහේනියක් ඔහෙට නෑනේ අරහේ අර බූරු අලියා මට කෝල් දිදී වද දෙනවා තෝ call answer කරන්නෑ කියලා.හොද වෙනවකෝ මන් තමුසෙට හොද return එකක් දෙනවා....................
............................................................................................................................................

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now