CHAPTER 27

660 104 14
                                    

After few moment
Ding dong

❤️ආහ් කුකී උත්මයා වඩින්න වඩින්න

🖤ඔබගේ පෙම්බරියනම් මේ මොහෙතේ නොමැත ඇය ටකරං අජුම්මා මුන ගැහෙන්න ගියා

🐰මොකා මගෙ පෙම්බරිය

💙ඔව් ඔව් ඔයාගෙ අරයා

💚වෙන කවුද ඉතින් ලූෂී නේහ් කොල්ලාටත් එහෙනම් පෙම් සිත පහල වෙලා

🧡ඕඕඕ බලන්න එපැයි මූන

🐰යාහ් ඔයාලා මෙයාලටත් කිවුවද ඔයාලනම් යාර දෙකේ චීත්තම තමා

🐯මේ වගේ දේවල් පැවසීම අපේ යුතුකම් මල්ලි

🐰හහ්

🐥ඉතින් කුකියෝ ලූෂීට හෙට confess කරනවනෙ

💛හප්පා තියෙන හදිස්සියක්

🐼ඔයා දන්නෑනෙ නිශූ මුන් හෙට party එකකුත් arrange කරලා hotel එහෙක

❤️වාහ් කුකී ඔප්පා දියුණු වෙලා

🖤ලූෂිව අපි එක්කන් එන්නෙ කොහොමද එතකොට

🐥එයාට කියන්න හෙට business party එකක් තියෙනවා අපේ partners ලා විදිහට ඔයාලත් යනවා කියන්න එතකොට හරි

🐰අනේ මගෙ කොට හියුන්ග් ඔයා මරු ආ

🐥පොඩි එකෝ කොටා ගාගෙන එන්න එපා

🐰හරි හරි අනේහ්

🦄පොඩි එකෝ හෙට කියන ඒවා එහෙනම් කටපාඩම් කරගන්නකෝ හිකිස් 😁

🐰🤨🤨

🐨ආන් එනෝ ලූෂී

💜️මන් නැති අතරේ ඔයාලා මොනවද අප්පේ කියෙවුවේ ආහ් මේන් කුකී ඔප්පාත් ඇවිත්නේ

🐰😁😁

🐹හපෝ පැනි හිනාව matching couple

💜️මොකක් හරි කිවුවද

🐹නෑ මන් කිවුවේ රුසියාවට බෝම්බ දාලා කියලා

💚ඔව් ඔව් තව ඩිංගෙන් මෙතනත් බෝම්බ වරුසාවක් බලන්න තිබ්බා

💜️මොන මගුලක් කියවනවද මන්දා

🐨හෙට අපේ bussiness party එකක් තියෙනෝ ඉතින් ඔයාලා අපේ partners ලා විදිහට එන්න ඕනෙ හොදෙ

💜️එකෙන්ම එනවා

❤️මාත් එනෝ 😉

💚හරි හරි අපි හැමෝම එනෝ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next day evening
පීප් පීප්

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now