CHAPTER 07

860 115 22
                                    

Boy's pov

කොල්ලො ටික car එක අස්සට වෙලා යනගමන් කෙල්ලො ටික ගැන බර සාකච්ඡාවක්

🦄පොඩි සෙට් එකනම් මරු නෙහ්

🐰ආයෙත් අහලා සුපිරියි පන්කාදු පහයි

🐼 කුකියෝ බොටම හරියන කෙල්ලො තුනක් අහු වුනු එකට සතුටින් කුල්මත් වෙලා වගේ ඉන්නෙ

🐥ආයෙත් අහලා මූ අර ත්‍රිබලට අහු වුනු වෙලේ ඉදන් මුන් ටික ලොකු උන්ට කුමන්ත්‍රණ කරනවා

🐰අනේ කොට ජිමින්ශි කටවහගෙන් ඉන්නවකෝ.

🐨හරි හරි දෙන්නම ඕක නවත්ත ගත්තොත් හොදයි

🐰හරි හරි

🐯මේ අර චමී උමාට කියන නම නම් මරු

🐥මොන නමද

🐰කොට ජිමින්ශිට ඒකවත් මතක නෑ .

🐥කියන මගුලක් කියපියකෝ

🐯අර උලමා ගොන්නි ගාගෙන ඉන්නේ

🐰මොනා නැතත් ඒ නම පට්ට .උමා නූනට ඒක ඇහෙන්න විතරයි ඕනි සීයට දාහට නගිනවා

🦄හූම් හූම්

🐹අරේ වාහ් මරු තවත් අවුස්සගන්න මරු නම

🐼මොනවද තෝ නින්දෙන් කුටු කුටු ගාන්නේ

🐹මොකුත් නෑ හියුන්ග්

🐨හාකො හාකො

Girl's pov

❤️මේ ඔයැයිලාගේ බොසාලා සෙට් එකනම් මරු

💜️ඒකනේ අනේ

💚ඔයාලා දන්නෑ ඔය සෙට් එකේ තරම

💙උමා කියන්නේ එක්කෙනෙක් ගැන අනිත් අය ගැන නෙමෙ

💚යාහ් කටවහගනින් ගස් වැදිරි

💛මොකෝ මේ අයිත් පටන් ගත්තද

🖤හරි හරි නැවැත්තුවා

🧡තොපිලා නිසා මට පොතක්වත් කියවගන්න නෑ ඕයි

❤️මේ හලෝ ඔහේ ගුල්ලෙක්මයි ඕයි හැම වෙලේම අතේ පොතක්

🧡අපි තොපිලා වගේ පිස්සු නටන්නෑ අපි හොදට ඉගෙන ගන්න ළමයි.අධ්‍යාපනය යනු අපට ...................................................
.....................................................................

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now