CHAPTER 15

711 105 44
                                    

Next day
At Namjoon's cabin

🐼නම්ජුන්

🐨වේ හියුන්ග්

🐼අද අලුත් project එකකට කට්ටියක් එනවා යමන් meeting room

🐨හෑ අදද එන්නෙ හුට්ටපටස් මට අමතක වුනා ඒයි

🐼මරු බොසා කැඩුම් බිදුන් සංගමයේ වැඩ ටික නම් අඩුවක් හොදට කෙරී ගෙන යනවා ඒත් තොට මේක තමා අමතක

🐨හරි හරි ජින්ජො යමුකෝ meeting room එකට

At meeting room

නම්ජින් එතනට යද්දි අනිත් කොල්ලො පස් දෙනයි departments වල hed ලා කට්ටියයි ඇවිත් තිබ්බා.කට්ටියම meeting එක පටන් ගත්තා

🐨I'm kim namjoon nice to meet you please introduce yourself

(දැන් කතාවට එන්ටරස්ට් වෙන කෙනාට මේ මාර්ක් එක 👦)

👦I'm song wei long nice to meet you too

Author pov

මේ ඉන්නෙ song wei long

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ song wei long.මෙයා තමා hope world entertainment company එකට අලුත් project එකකට ආවේ.Project එක කරන්නේ company එකේ share holder company එකක් වුන shin company එක එතකොට මේ song wei long කියන්නේ shin company එකේ ceo ගේ පුතා.මෙයා chinees හැබැයි හොදට korean පුලුවන්

(A/Nහප්පා හෙන පතරන්ග ජාතයක් type කරලා වගේ අනෙමන්ද ඉතින්.ඔය අලුතින් ආවේ song wei long කියලා ඈයෙක් අන්න එයැයිව කතාවට add කරපාන් කියලා නම කීමට අකමැති අයෙක් මට මරන තර්ජනත් කරා නම කීමට අකමැතියි කිවුවට
වොල්ඩමෝන්ට් එහෙම නෙමෙයි මට අහන්න තියෙන එකම දේ ඔබට සතුටියිද දැන් කියලා තමා)

කට්ටියම අලුත් project එක ගැන කතා කරගෙන meeting එක ඉවර කරා.නම්ජින් ඩබල එයාලගෙ කැබින් වලට ගියා. යුන්ගි නම් කෙලින්ම md room එකට ගියා.හොබියයි තේයි ජිමිනයි department hed කෙනෙක්ව හම්බෙන්න ගියා ඔය අතරේ කුකී project එක කරන්න ආපු එකාව අල්ලගන්න පස්සෙන් දුවනවා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now