CHAPTER 23

702 100 27
                                    

Next day morning
Author pov

💛ආහ් පොඩි තුන්කට්ටුව වඩින්න වඩින්න

💚බොලාලට වෙන ගෙදරක ඉදන්වත් කලින් නැගිටින්න බැරි හැටි

❤️හරි හරි වදේ

තරූ සෝෆා එකෙන් වාඩි වෙන්න යද්දි පැත්තක හිටපු සචියත් පෙරලගෙනම බිම පතබෑවුනා

🧡නැගිටපන් මගෙ ඇග උඩින් නැගිටපාන් ඕයි

🖤මන් හිතලා වැටුන්නෑනෙ

🧡ඔහේ නිදිමරාගතෙද ඕයි ඇවිදින්නේ

🖤හරි ඉතින් ඕකට ඔච්චර කෑගහන්න ඕනි නෑනේ පොත්ගුල්ලි

💜️මෙයාට කොහොමත් ඊයේ රෑ නින්ද ගිහින් නෑ ඒකයි ඔය

Tharu's mind - මේකි මොන මගුලක් කියවනවද මන්දා ඒ අස්සෙ පැත්ත ඉදන් අර කොට තාර ඔප්පත් හිනා වෙනවා ඔයැයි තමා මේවට වග කියන්න ඕනි

💙හරි හරි නැගිටපිය දෙන්නම

🐼අපි උදේට කාලා හිටියනම් මොකද

❤️සියල්ලට ප්‍රථම කෑම

Time passed

කට්ටියම කෑම කාලා දැන් වට මේස සාකච්ඡාවකට හරි බරි ගැහෙන්නේ කට්ටියම

Jungkook 's mind - මන් දෙන්නම් අර කොට හියුන්ග්ට පුහ් අපෙන් හන්ගන් කොරන්න හිතුව මදි

🐰ජිමින් හියුන්ග් මේ මගෙන් සෙයුල්ගි නූනා ඇහුවා ඔයා ඇයි එයාව මගඅරින්නේ කියලා එයාට ඔයා නැතුව පාලුයිලු

🐥මොන සෙයුල්ගියෙක් ගැනද කුක්කෝ කියවන්නේ

🐰ඇයි අනේ ඔයාගේ department එකේ වැඩ කරන නූනා අර ඔයා කැමතියි කිවුවේ

අනිත් කට්ටිය ෆුල් හොල්මන් සීන් එකෙන් ඉන්නවා ඒ අස්සෙ තරූ අතිශය දරුණු ලෙස පුපුරන වගයි

Lushi's mind - ආහ් මට දැන්නෙ ජන්ග්කුක් ඔප්පා කොරන වැඩේ තේරුනේ.මාත් දෙන්නම් පුතේ හොද ගුලියක් වල්ගාතරූ ඔහේ හැංගි හොරා ඔවුවා කරන්නනෙ හැදුවෙ අපි ඉන්නකම් ඔවුවා කරන්න බෑ නංගි

💜️මේ තරූ මට ඊයේ ඔයා ගැන අහලා කොල්ලෙක්ගෙන් call එකක් ආවා මොකක්ද උගෙ නම ආහ් මොකක්ද ආ මතක් වුනා ශෂික අන්න එයා ඔයාට wish කරන්න call එකක් අරන් කොහෙද උබ answer කරලා නෑනේ පව් බන් කොල්ලා ෆුල් සෑඩ් එකේ ඕයි ඉන්නේ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now