CHAPTER 22

666 107 14
                                    

At night
Tharu's pov

Tharu's mind - ආහ් මුන් දෙන්න නම්😩😤 මෙහෙම බදා ගෙන ඉදලා මට හුස්ම ගන්න බැරුව මැරෙන්න වෙන්නේ මටත් මේ වෙලාවෙම තිබහක් ආවනේ දැන් ඉතින් නිකමට හරි මන් නිසා මුන් ඩබල ඇහැරුනොත් මාව ඩෙවල් දායි

තරූ අර ඩබලව ඇහැරෙන් නැති වෙන්න යන්තම් පැන ගත්තා

Tharu 's mind - දැන් ඉතින් පලකො මේ කට්ට කරුවලේ තට්ට තනියම මේ ගෙදර kitchen එකට හැතැම්මක් විතර දුරයි ආහ් phone එකත් දමලා ආවනේ

Jimin's pov

Jimin's mind - ආහ් මේ කෙල්ල මහ රෑ කොහෙද අර යන්නේ මෙයාටත් මේ මහ රෑ වතුර තිබහක් වත් ඇවිල්ලද

ජිමිනත් ඉතින් තරුවගෙ පස්සෙන් ගියා
( A/N හරියට නිකන් හොරා පොලිස් වගේ නෙහ්)

Jimin and tharu's pov

තරූ coffee එකක් හදන ගමන් ඉද්දි කවුරු හරි ඒ පැත්තට එන සද්දයක් ඇහෙනවා

Tharu's mind - මේ මහ රෑ තව කවුද අනේ මෙතනට එන්නේ මහසෝනවත්ද හුටා කල කල දේ පල පල දේ කියන්නෙ ඕක තමා උමා ඔන්නිව බය කරපු එවුවෑ ප්‍රතිඵල තමා හයියූ අඩුවයසින් මැරෙන්න බෑ දෙයියනේ

ඒ කෙනා එන සද්දෙ ලගින් ඇහෙන්න ගත්තා 
( A/N ඔයාල හිතන්නෙ කවුරු කියලද? වෙන කවුද අර හොරා පොලිස් වගෙ පස්සෙන් ගියපු උන්දැ තමා)

Tharu's mind - ලගපාත අතට අහු වෙන මොකුත් නෑනෙ ආහ් අර තියෙන්නේ බැබලි බැබලි සෝස් පෑන් එකක්.ආහ් මන් ලක්මෑනිගේ චන්ඩි කෙල්ලෙක්නෙ ස්ත්‍රී ධෛර්යය හිතට අරන් මහසෝනට දෙන්න තියෙන්නේ හත්මුතු පරම්පරාවම මතක් වෙන්න සැගවී පහර දීම වඩා නුවනට හුරුයි

Jimin's mind - මෙච්චර වෙලා හිටපු කෙල්ලට මක් වුනාද පෙන්නවත් නෑ අන්තරස්දානවත් වෙලාද

ඩොන් පටොන් දඩාස් බඩාස් ටිං ටොන්
(A/N එක එක සද්ද නේ තරූ ගහපු විදිහ තමා)

🐥බුදුඅම්මෝ මගේ ඔලුවයි කොන්දයි ඉවරයි ගහනවා කියලා ඔහොමත් ගහනවද අනේ

🖤හෑ ජිමන් ඔප්පා

🐥ඔව් ඔව් මන් තමයි අනේ

🖤ඔයා මොනවද මෙතන කරන්නේ මන් හිතුවෙ මහස්.. නෑ නෑ ඕනි නෑ 😆

🐥හප්පා මගෙ කොන්ද මේ පාර නම් ඉවරයි ඔලුවත් ගෙඩි ගැහිලද මන්දා ඔයාලගෙ පුරුද්දක්ද අනේ හැමඑකාටම ගහන එක එදා බැට් එකෙන් ගැහුව අද සෝස් පෑන් එකෙකින්           

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now