CHAPTER 17

725 108 6
                                    

After two weeks
Author pov

මේ සති දෙකේ කට්ටියම ගොඩක් මහන්සි වෙලා project එක කරා.කට්ටියම වැඩ වලටම මහන්සි වෙලාම හෙම්බත් වෙලා හිටියේ.හොබියා නම් ඉතින් හැම වෙලේම ෆුල් ජෙලස් එකේ ඉන්නවා නදී ඉතින් ඔවුවා දන්නවෑ.සොන්ග්ට ඇරෙන්න අනිත් හැමෝටම හොබියගෙ වෙනස්ක් තේරුනේ නැතුවමත් නෙමේ.පොඩි කෙල්ලො තුන නම් මේ දවස් වල ලොකු ඈයොන්ට ගිනි ගෙඩි වැඩිය දුන්නෑ එයාලත් වැඩවලට ටිකක්  උදවු කරා.

හෙට තමයි project එක එලිදක්වන දවස හෙට shin company එකේ ceo visit එකට එනවා

💙අනේ ඕයි මට කෙලින් හිටගන්න පන නෑ මැරිලා වගේ අෆ්ෆා

💚මටත් එහෙම්මම තමා

💛දැන් ඉතින් cafeteria එකටවත් යමු හරිම බඩගිනියි

💙ආන් ඔයාලගෙ ප්‍රේම කුමාරයෝ දෙන්න එනවා

🐼ආහ් මොකෝ මේ සීයට අරගෙන දාහට දීලා වගේ

💙වෙන මොකටද ඉතින් මට නම් වැඩ කොරලම පන නෑ

🐹අපිටත් එහෙම තමා

💚හූම් හූම්

💛මේ අපි කන්න යමුකෝ බඩගිනියි අෆ්ෆා උදේට කාපු ගමන් තාම

🐼හ්ම් යමු යමු

                                                                      

Next day at company

අද තමයි shin company ceo project visit එකට එන දවස කට්ටියම හරි හරියට වැඩ සොන්ග් පවා හරිම කලබලෙන් මොකද එයා කරපු පලවෙනි project එක මේක වගේම එයාගෙම අප්පා තමයි visit කරන්න එන්නෙත්.

Secretary - sir shin company ceo ආවා

🐨ආහ් එහෙමද මන් යන්නම් බලන්න.ජින් හියුන්ග්,සොන්ග් එන්න අපි යමු

🐼හරි යමු

👦හ්ම්

---------------------------------------------------------

🐨Hello mr.yang nice to meet you

Yang - nice to meet you too mr.kim

🐨yeah please come in and visit the project

Yang - oh ok let's go and visit the project

🐨come with me mr.yang

කට්ටියම project එක visit කරන තැනට ගියා දැන් හැමෝම බලන් ඉන්නේ  mr.yang ගේ ප්‍රතිචාරය මොන වගේ වෙයිද කියලා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now