CHAPTER 19

698 103 36
                                    

Next day morning
At girls home

🧡ආහ් මේන් වෙනදට ඇහැරවන්න යුද්ධ කරන්න ඕනි ත්‍රිබල මේක නම් ලෝක පුදුමයක්

🖤අනේ මේ පොත් ගුල්ලි කටවහගෙන ඉන්නවකෝ සෙද්ද

💙මුන්ට ඉතින් කොහේ හරි යනවා කිවුවොත් ඔහොම තමා හැමෝටමත් කලින් සැදී පැහැදී ඉන්නවා

❤️හී අපි එහෙමයි ඔයාට විතරයි අලේ ඒක තේරුනේ

💛මේ ඔහෙලා ගෙනියන්න තියෙන ඒව් ඔක්කොම ගත්තා නේද පස්සෙ කෑගහන්න එපා අරක ගත්තෙ නෑ මේක නෑ කියලා

💜️හරි අලේ අපි ඔක්කොම ගත්තා

පීප් පීප්

💚අර කට්ටිය ඇවිත්ද කොහෙද

කෙල්ලො ටික දොරවලුත් වහන් කොල්ල්ප් කට්ටිය ආපු car එක ලගට ගියා

🐥අද එහෙම ඔයාලා මේ තුන්දෙනාගෙන් පොලු පාරවල් එහෙම කෑවද

💙අද අපිට ඇහැරවන්න ඕනි වුනේ නෑ මුන් ටික අපිටත් කලින් ඇහැරිලා ලෑස්ති වෙලත් හිටියා මුන්ට ඉතින් කොහේ හරි යනවා කිවුවොත් වෙන් මොකුත් ඕනිනෑ

🐼අපි යමුද එහෙනම්.නිශූ ඔයා එන්න ඉස්සරහට කුකී යනවා පිටිපස්සට

🐰හප්පො හියුන්ග් ඔයාගේ නිශූ එක්කම ඉන්නකෝ. මන් යනව මට මගෙ කොට සහ කොටි හියුන්ග්ලා දෙන්නා ඉන්නවා

🐹උමා ඔයා මන් ගාවට එන්ඩෝ

💚එන්නම් එන්නම්

🦄හී 😁

💙ඔයා මොකෝ හිනාවෙන්නේ ඒ මදිවට අතත් අල්ලන් පද්දන්නෙ මොකෝ

🦄ඔයත් එන්න හොදේ මෙතනට

💙හාකො හාකො

❤️හපොයි ඔයාල ඕනි වෙඩිමක් කරගන්න ලූෂී ,වල්ගාතරූ යමන් බන් අන්තිම සීට් වලට

🧡එතකොට මන් ඉන්නෙ කොහෙද

🐼ඔයාට ඉතින් අපේ ජුනා ඉන්න සීට් එකට තමා යන්න වෙන්නෙ

🧡හ්ම් හ්ම්

🦄වැඩිය කැඩෙන බිදෙන දේවල් එහෙම ජුනා ලගින් තියන්න එපා මෙයාගෙ අත්වලට වාස්තු දෝෂ තියෙනවා

🧡 😂😂

🐨 අනේ හොබ්බෝ ☹️😠🤫

Namjoon's mind - ආහ් මේ හියුන්ග්ලා නම් මගෙ මුලු චරිතෙම ඝාතනය කරනවා මෙයා ඉස්සරහ. මන් කොහොමද මෙයාට මුහුණ දෙන්නේ හහ් මොන මගුලක්ද ඒ හිතුනේ මටත් මොන්ගල් මන් මොකටද මෙයාට මුහුණ දෙන්නේ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now