CHAPTER 26

656 105 26
                                    

Next day morning
At boys home

Did you see my bag
Did you see my bag
teuropideullo baegi gadeukhae
How you think bout that
How you think bout that
Haterdeureun beolsseo hageul tte🎶

🐰මට නිදාගන්න දීපිය

Did you see my bag 🎵🎵

🐰මන් ගත්ත කෙහෙල්මල් බෑග් එකක් නෑ ඕයි ඔහෙ හැමදාම මට නිදා ගන්න දෙන්නෑ මන් මානව හිමිකම් යනවා ඉහළ අධිකාරනයේ නඩු දානවා

Did you see my bag🎵🎵

🐰යකෝ ඕයි තමුසේ මෙතන කෑනොගහා යනවකෝ ඕයි මගෙ කනත් රිදෙනවා

🐯මේ කුකී මොකෝ බන් උදේ පාන්දර alarm එකට බෙරිහන් දෙන්නේ

🐰හෑ මේ alarm එකද මන් හිතුවෙ මොකෙක්ද එකෙක්ට බෑග් එකක් හොයා ගන්න බැරිව විලාප තියනවා කියලා

🐯හයියෝ කුක්කෝ ඔබේ තත්ත්වය නම් අතිශය සෝචනීයයි මොකටද ඔහෙ ඕකම alarm එකට දාගත්තේ ඊටපස්සේ උදේට නින්දෙන් බෙරිහන් දෙනවා

🐰😁😁

Time passed

චචාස් චිං චුං ටාං සල බලාං
(A/N හප්පච්චියේ සද්ද ගොඩක් නේහ් මොනවද දන්නෑ ඒපාර වුනේ)

🐹මොනවද අප්පේ අර සද්ද ටික

🦄අහ් නැගිට්ටද

🐹කෝ ජින් එතකොට නම්ජුන්

🦄අර ෆයිල් වගයක් බදාගෙන ඉන්නෙ.පොඩි තුන අරහේ උයනවා

🐹එහෙනම් මුන් තමා මගෙ නින්ද කැඩුවේ කියනවා මොනවද කැඩුවේ කියලා

🐼මොකද මේ කට්ටියම කෑගහන්නේ ආ

🐨ජින් හියුන්ග් kitchen පැත්තෙන් මහා සද්දෙයක් ඇහුනා

🐼මුන් මොනා කඩලද දන්නෑ

🦄වෙනදට ජුනා තමා බඩු කඩන්නේ මන් හිතන්නේ බඩු කැඩීමේ දෙවියන් ඔහුගේ වාස්තු පවර් එක අනිත් අයට බෙදා දීලා

🐨 😠😤😩

ජින්,නම්ජුන්,යුන්ගී,හොබී හතරදෙනා kitchen එකට ගියා

🐼මොකාද මගෙ අලුත්ම වීදුරු සෙට් එක කඩපු එකා

🐰🐯🐥 ...................

🐼මොකද ආ සද්ද නැත්තේ කවුද කැඩුවේ කියනවා

🐰මෙ හියුන්ග් මෙ ඔයාගෙ ආදරණීය වීදුරු සෙට් එක මගෙ අතින් කැඩුනෙ සොරි හොදේ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now