CHAPTER 04

971 142 44
                                    

At Jk's Cabin

නිශූ,උමා,නදී cabin එකට යද්දි cabin එකේ door එකත් ඇරලා දාලා ඇතුලින් මහා සද්දයක් ඇහෙනවා.වෙන මොකක්ද ඉතින් පොඩි තුන්දෙනාගේ කාලගෝට්ටිය නවත්තන්න වෙර දරන ජින්ගේ සද්දෙයි පොඩි තුන කෑගහන සද්දෙයි තමා

Boy's pov

🐰තේ හියුන්ග් මට මගේ banana milk shake එක දෙනවකෝ

🐯අනේ යකෝ තෝ හැමදාම banana milk බොනවා නේද ඉතින් මායි ජිමිනයි මේක බිවුවට මොකුත් වෙන්නෑනෙ

🐥ඒකනේ බන්

🐰අනේ හියුන්ග් ඕක දීපියකෝ ඔය banana milk වල පූර්ණ අයිතිකරු මම විතරයි වෙන කවුරුත් නෙමේ

🐥බෑ කිවුවනේ දෙන්නෑ

🐼නවත්තපියවු ඕක ඔහෙලා මෙතන banana milk එහෙකට මරා ගන්න හදන් නැතුව මේක company එකක් කියලා ඔහෙලාට අමතක වෙලාද බොල මේක නාඩගම් මඩුවක් නෙමේ

ජින්ගේ කෑගැහිල්ලට කට්ටියම silent

Girl's pov

💚මොකක්ද බන් ඒ වුනේ

💙ඒකනේ බන්

💚අර girl අපිව ගෙනත් දාලා ගියේ මල්ලෝපොර පිටියකද බොල

💙අනේමන්දා බන්

💛හරි හරි ඔයාලත් කටපියන් යමුද cabin එක ඇතුලට

💙💚හරි හරි යමු

No one pov

💛Exuce me sir may we come in

🐼yeah come in

🐰මේ හියුන්ග් මේ කෙල්ලෝ ටික දැක්කද දන්නෑ අපි මෙතන නටපු නාඩගම
ජන්ග්කුක් තේගේ කනට කරලා ඇහුවේ

🐯මන් දන්නෙ කොහොමද බන්

🐥ඔයාලද අපේ company එකට අලුතින් ආපු workers ලා

💛yes sir

🐼oh.i'm kim seokjin world wide handsome

🐰අයියෝ හියුන්ග් මෙතනත් පටන් ගත්තද ඕක කියවන්න අපිට ඕක අහලා ඇති වෙලා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now