CHAPTER 12

754 117 21
                                    

At girl's home

❤️අනේ බන් ලූෂියො මට මොන මලදානයක් වත් තේරෙන්නෑ යකෝ කොහොමද කියපියකෝ මේ කෙහෙල්මල් paper එක කොරන්නේ

💜️මටත් එහෙම තමයි බන් මේ ගෙදර අයින්ස්ටයින් කසින් කෙනෙක් වගේ මොල ගෙඩියක් තියන් ඉන්න ගෝත පාලුවෙක් ඉන්නවා නිකමට උදවු කරනවද

🖤ඒකනේ බන් ඒකි ගුණ මකුවෙක්

🧡තොපිලට උගන්න ගියොත් අම්මපා මට මොන්ගල් හැදෙනවා

🖤අනේහ් මේ ඔහේ ඔතන ඉදන් කියවන් නැතුව පොඩි සප් එකක් දෙනවකෝ මේ මගුල කරන්න

🧡හිටු හිටු මන් පොඩි සප් එකක් දෙන්නම්

❤️අපේ හොද සචියා

🧡හරි දැන් මේ ගානේ අපි 302 කොහොම හරි උත්තරේ විදිහට ගන්න ඕනි ඒ නිසා මේ ගාන හරියට විසදන්න ඕනි

💜️302 ඔච්චරටම හොයන්න ඕනිද අලේ
302 කොහොමත් 301 ගාව තියෙනෝනේ

🧡තොට මාන්දමද යකෝ.චමී උබවත් මේක හරියට හදන්න බලනවා

❤️මම ගානක් හදන setp 3 ක් තියෙනව
1.ගාන පොතේ ලිවීම
2.ගාන හොදින් කියවීම
3ගාන හදා ගන්න බැරුව ඇඩීම

🧡යකෝ තොට මන් මේ ගාන හදන්න කියලා කිවුවේ හදපිය මේක.මුලින් මට කියපිය තොපිලගේ කලින් paper එකේ ඔහෙලට ලකුණු කීයද කියලා

🖤100%

🧡හෑ තුන්දෙනාටම 100% ද

🖤ඔව් මට 30% ලූෂිට 35% චමීට 35% එකතුව 100%

🧡තොපිලට ගනන් හදන්න උදවු කරන්න ආපු මට පොල්ලකින් ගහන්න ඕනි

💜️ඉන්න මන් පොල්ලක් හොයා ගෙන එනකම්

🧡 😡😡

ඔය වෙලාවේ අනිත් ඈයෝ ටික ගෙදරට කඩා පාත් වෙනවා.

🖤මේ චමියෝ පොඩ්ඩක් ඔලුව උස්සල බලපිය උබේ ආදරණීය අක්කන්ඩි කාගේ අතේද එල්ලිලා එන්නේ කියලා

❤️කෝ කොහෙද

💜️අරහේ ගොනෝ

ඔක්කොම ඇවිත් living room එකේ තිබ්බ සෝෆා වලින් වාඩි වුනා.චමී,ලුෂි,තරූ ඇස් කටේ දාන් උමා,යුන්ගී දිහා බලන් ඉන්නවා

❤️මේ ඕයි මට පෙන්නෙත් ඔයාලට පේන දේමද

💜️ඒකනේ ඕයි මටත් පෙන්නේ යුන්ගී ඔප්පා උමා ඔන්නිගෙ අතින් අල්ලන් ඉන්නවා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Dove le storie prendono vita. Scoprilo ora