CHAPTER 24

709 111 17
                                    

At soju hut

කෙල්ලො ටික වෙරි වෙන්නම බීලා බෝතල් හයකට විතර වග කියලා කෙලින් හිටගන්න එකෙක්ටවත් පන නෑ.

💜️එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
තවත් ඉවසන්න බෑ
දාඩියයි මල රෙද්ද

❤️උපුල් නුවන් විදහා
ඔබ සිනා සුනා
මම ගොනා වුනා

🖤තරු රටා බල බලා
මම ඇවිදිමි ගේ වටා
කලුවරෙ ඉන්නැති
ග්‍රහලොව සොයා

💜️බල්ලෙකුත් බුරනවා
මේ රැය හෙන අදුරුයි කියා
කෙල්ලෙකුත් මග ඇදෙනවා
මල් කඩ කඩා

❤️උනුසුම් කිසිවක දැවටී පය පැටලී ගියා
දහදිය ගලනවා තවමත් මගෙ මුලු ඇග පුරා

🖤ගරාජයේ සැගවී
සිටි බළලෙක් පය හැපී
මා ගතේ දැවටී ගියා හහ් හා
මුනින් අතට වැටී ගුලිවී
ඌ තව හුරතල් වෙවී
මට හොදටම බඩගිනී
කියනවා

💜️දුක වැඩි නෙතේ
කදුලැලි පිරේ
ඔබ නැති මොහෙතේ
ඉකි ගසා හඩන අතීතයක
කදුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා

❤️ඕයි යුෂ්මතා කියපිය බලන්න ඔබේ නොවන ඔබේම ආදරය කුමක්ද කියලා

💜️හනේ මගේ ගුජුන්පියෝ අයියා

🖤මොකක් කිවුවා ගුඩුස්පියා වාහ් මරුනෙ ගුඩුස් වලටත් පියෙක් ඉන්නොලු

❤️ඕයි කටවහගනින්

🖤ඕකෙ ඕකෙ

❤️යුෂ්මතා කියපිය බලන්න ඔබට කොපමණ bais ලා සිටිත්ද යන්න වග

💜️ම්ම්ම් මා දන්නා තරමින් දාහකටත් අධිකයි ස්වාමීනි

❤️නොදකින් ඕයි තෝ ඔච්චර පැනි හට්ටියක්ද හලෝ

💜️අහ් මේ නිතරම තිරයේ දිස්වෙන ලස්සන කොරියන් ඔප්පලාට මගෙ සිතේ අභ්‍යන්තරයේ වට්ටම් සමගම ඇබෑර්තු තියෙනවා

❤️මකබෑවියන් මූසල යුෂ්මතා

🖤කමෝන් කෙල්ලනේ මේ අවස්ථාව යෙදී තිබෙන්නේ සංගීත ප්‍රසංගයක් කිරීමටයි

💜️ටෙස්ටින් වන් ටූ ට්‍රී

කෙල්ලො තුන්දෙන බෝතල් ටිකට හැදි වලින් ගගහා සංගීතය සපයගන්නවා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Kde žijí příběhy. Začni objevovat