LAST CHAPTER

945 118 81
                                    

Author pov
After one year

දවසින් දවස සතියෙන් සතිය කාලය සතුටින් ගෙවිලා ගියා.අද දවසත් කපල් දෙකකගෙ ඒකිවුවෙ චෙෆ් කපල් එකෙයි හැමදාම ෆයිල් වලට මරාගන්න කපල් එකෙයි සතුටුම දවසක් ඔව් ඔව් අද ඒ දෙගොල්ලන්ගෙම wedding එක

At boys dressing room

🐰හප්පා අපේ හියුන්ග්ලා දෙන්නගේ ලස්සන බලන්න එපැයි

🐯ඒකනේ කුකී

උමා,චමීගේ අයියා - 🧒

🧒මගෙ මස්සිනාලා දෙන්නා හෙන හැන්ඩි කොල්ලො දෙන්නෙක්නේ

🐹රොහානුත් ඔය හැන්ඩි පාටට ඉන්නේ

🧒මට නම් ශුවර් අද ඔය ඩබලව දැකල අර ඩබලට කලන්තෙ දායිද දන්නෑ

🐼මේ හොබී

🦄ඇයි ඇයි

🐼පොඩ්ඩක් කෙල්ලො ඉන්න පැත්තට ගිහින් ඔලුව දාලා එන්නකෝ

🦄මේන් ජින් හියුන්ග්ට නිශූව බලන්න ඕනි වෙලා ආව් ආව්

🐹යාහ් ගිහින් බලලා එනවකෝ

🐨මෙන්න අනිත් කෙනාත්

🐥අදින් පස්සෙ ඇති තරම් බලාගන්නකෝ අනේ ලගමනෙ ඉන්නේ

🐨මන් මෙතන හියුන්ග්ලාට උදවු කරන්නම්කෝ ඔය සෙට් එක ගිහින් ඔලුව දාලා එන්නකෝ

🐯යමුකෝ එහෙනම්

🧒මාත් එනෝ

🦄යමු යමු

At girls dressing room

💙මේ බලන්නකෝ නීශූ ඔන්නිගෙයි උමාගෙයි ලස්සන මාරයි ආ

❤️පූස් ඔප්පයි ජින් ඔප්පයි මේ දෙන්නව උස්සන් යයිද මන්දා

💜️ඒව ඉතින් අපි නොදනී ඔප්පලා දනී

🦄Hi girls

💙ඔයාලා මොකෝ මෙහේ

🐥ඇයි අපි එන්න එපාද

🖤නෑ ඉතින් මේ වෙලාවෙ ඔයාල ඉන්න ඕනි ජින්,යුන්ගී ඔප්පලා ගාවනේ

🧒මේ ඔයාලට මාව පේන්නැද්ද මෙතන මාත් ඉන්නවා

❤️මන් නම් ඔයාව ඔප්පා කමින් නෙරපලා තියෙන්නෙ හරිද

🧒මොකක් කිවුවා

❤️ඇයි මනුස්පයෝ වෙඩිමට එනකම් නිකමට කෝල් එකක් වත් දුන්නද රනුවනම් ඒ අතින් කොච්චර හොදද කෝ එයා ආවේ නැද්ද

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now