CHAPTER 13

732 110 17
                                    

After few days
At Girl's Home

💚ඕයි පොඩි තුන මොන විගඩමක්ද හලෝ ඔය කොරන්නේ

❤අපි මොනව කරත් තමුසෙට ඔටෝ චූන් වෙනවා වගේද ඇයි යකෝ හැම වෙලේම තමුසේ අපි තුන්දෙනාගෙ මොකක් හරි ඇදයක් හොයන එකමයි වැඩේ

💜ඒකනේ බන්

🖤මේ මිසිස් මින් අපි මේ ඔයාට කරුණාවෙන් යුතුව දැනුම් දෙන අවසාන නිවේදනයයි ඔහේ අපි පස්සෙ පන්නන් නැතුව ඔහෙගේ පූස් පරානෙත් එක්ක මල් කඩනවකෝ සෙද්ද හැම වෙලේම අපෙ පස්සෙමයි

💙අඩෝ නෝ මුන්ගේ කියවිල්ල බලන්න එපැයි

💚තොපිලට මගෙන් මැරුන් කන්න ඕනි වෙලාද

❤️ ඔයාගෙ වෙන්න හබී ගැන හරිම කනස්සල්ක් දැනෙන්නේ මට විතරද

💜️හරිම ශෝකජනකයි බන් මට මැවි මැවි පේනෝ යුන්ගී ඔප්පා එයාගේ වයිපරේගෙ තර්ජන ගර්ජන එරවිලි ගෙරවිලි ඔක්කොම විද දරා ගෙන ඉන්න විදිහ

💚අනේහ් මේහ් තොපිලා කට වහගනින්ලා අපි ඒව ගැන බලාගන්නම්

🧡කටවහගනින්ලාආආආආආ

🖤මොකෝ බොල

🧡පොත කියවන්න ඕනි මට

🖤ඉතින් කියව ගනින්

🧡බෝ කියනකම් මන් හිටියේ

🖤හාකො

💛ළමායි කවුද මාත් එක්ක super market යන්න එන්නේ

💜️අපි එනෝ

💚හපෝ මුන්ව නම් එක්කරන් අරන් යන්න එපෝ මුන් එක්ක ගියොත් අපේ කාර්ඩ් එකට දෙයියන්ගෙම පිහිටයි

❤️අනේ පල පල යන්න උලමා ගොන්නි අපි එනඑක සක්කරයටවත් වලවක්වන්න බෑ

💙ඔච්චර කියන එකේ අපි මුන්වත් එක්කරගෙනම යමු

🖤අපේ හොද නදියා ආදලෙයි මයෙ වස්තුවේ

💙හපොයි බටර් ගෑව ඇති යමල්ල එහෙනම්

💛සචී ඔයත් එනවද

🧡අක්කි මේ පොත මට කියවන්න ඕනි.ඒනිසා එන්න බෑ අනේ

💚යකෝ ඔය පොත ගෙදර ඇවිල්ල කියවගනින් හැමෝම යන එකේ තොත් එනව යන්න

🧡හරි හරි වදේ එන්නම් එන්නම්

💛හ්ම් යමු දැන් පොඩි තුනව එක්කරන් යන්නෙ පොරොන්දුවක් පිට

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now