CHAPTER 21

712 106 12
                                    

After few days
At girls home

❤️මේ ඔය කපල් ටික වෙන දිහාවකට ඔව්ව කරගන්න අපි තාම පොඩි එවුන්

💚මන් කියන්නෑ බොගෙ පොඩි කම ගැන

❤️කියන්නැත්නම් නැතුව ඉන්න

🐹අදත් පටන් ගත්තද දෙන්නා

💜️මේ යුන්ගී ඔප්පා ඔයාට මේ දෙන්නගෙ රණ්ඩුවකට මැදි වෙලාම තමා කවදා හරි මැරෙන්න වෙන්නෙ

🐹මටත් දැන් එක තේරිලා තියෙන්නේ

💙මන් අත්දැකීමෙන් කියන්නෙ ඔයාගෙ සැප නින්ද නම් ඔයාට අනිවා නැති වෙනවා

🐰අපේ යුන්ගී හියුන්ග් පව් අනෙ

Ding dong bell ding dong bell

🧡ඕයි පුස්තකද්‍රෝහියයි ආන් උබේ ගල්බාගේ කෑගහනවා

🖤අඩෝ අඩෝ මේ මගේ සත්තලන් phone එකට එවුවා මෙවුවා කියාගෙන එහෙම එන්න එපා

🧡හාකෝ මන් බය වුනා මේ ඔය කෝල් එක ගනින් බන් කීයේ ඉදන්ද රින්ග් වෙන්නෙ

🖤හුට්ටපටස් අම්මලා බන් කෝල් එක අරන් එන්නම් ඈ

💛ආයි ඉතින් පැයකට එන්නෑ

🐥හෑ ඒ මොකෝ

🧡මේකනේ ඔය උන්දැට කාලෙකට පස්සෙ ගෙදරින් කෝල් කරන්නෙ පැයක් දෙකක් වත් ශුවර් කච කචේ තියෙයි

🐥අහ්

❤️මේ ඒකනෙමේ හෙට අපෙ වල්ගාතරුගෙ ජන්මෙ

💜️හෑ ඕයි හෙටද මට අමතක වෙලා තිබ්බේ

🦄ඉතින් හෙට මොකෑ කරන්නේ

🐰අපි හෙට තරූට sapphires party එකක් දෙමු

🐯ඒක මරු

❤️party party yeah 🥳🥳

💙මෙහේ සරසල ඔක්කොම කරනකම් අපි තරූව එලියට යවන්න ඕනි කවුද එයත් එක්ක යන්නේ

💜️අපි ඇරෙන්න වෙන කවුද

💚හපොයි ඔහෙල නම් යන්න එපා තරූත් එක්ක ඉන්න ගමන් මොන වින්නැහියක් කරයිද දන්නෑ

🐼එහෙනම් කවුද යවන්නේ තරූත් එක්ක

🐥මන් යන්නම්

🐯හෑ උබ
තේ ජිමිනට අමුතු බැල්මට් එකක් දැම්මා

🐥ඔව් මම ඇයි මොකෝ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now