AUTHOR NOTE

427 68 28
                                    
හායි රීඩර් බබීලා

ඉතින් මගේ පලවෙනිම කතාව "The Endless Love" ඉවරෙටම ඉවරයි.

මන් කීයටවත් හිතුවේ නෑ කතාවට මෙච්චර views,votes හම්බේවි කියලා ඇත්තටම ඔයාලට ගොඩක් ස්තූතියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම් හොද ranks ටිකකුත් හම්බෙලා තියෙනවා ඇත්තටම සතුටුයි

ඔයාලට මතකද අර සොන්ග් ඇවිත් නදී එක්ක ඉද්දි හොබී හිතින් බැනපු විදිහ ඒ විදිහට සොන්ග්ට බැන්න කියලා මගේ ප්‍රාණ සම අපාය මිත්‍රයෙක් සොන්ග්ට පැන හලන කෙනෙක් මට බැන්නනෙ සොන්ග්ට අවනම්බු කරනවා කියලා හී හී හී 🤭😉

චමීව ඇක්සිඩන්ට් කරන සීන් එකනම් තුන්හිතකවත් නොතිබුනු කෑල්ලක් අන්තිමේදි දැම්මොත් හොදා කියලා හිතුනු නිසා දාම්මේ හැබැයි ඒකෙන් වුනේ උපරිම මරන තර්ජන ටිකක් මට එල්ල වුන එක 😁

කතාවේ අවසානය හොදයිද මන්දා ඔයාලට හොදයිද?

මට ඕනි වුනේ මගේ රීඩර් බබීලව විනාඩියක් හරි සතුටින් හිනස්සවලා තියන්න එකනම් මේ කතාවෙන් උනාද දන්නෑ

ඔයාලා මගෙ කතාවට ආසවෙලා කමෙන්ට්ස් දැම්මට ගොඩාරියාක් ස්තූතියි වගේම ගොඩක් ආදරෙයි

ඉතින් අලුත් කතාවකින් හම්බෙමුකෝ
Hint - අලුත් කතාව werewolf

මන් එහෙනම් යන්නම්
Bye💜️
Stay safe guys

මන් එහෙනම් යන්නම්Bye💜️ Stay safe guys

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now