CHAPTER 18

676 99 14
                                    

Next day morning
At girls home

Ding dong

💛ආහ් ඔයාලද ආවෙ

🐼අපි ඇරෙන්න මෙහෙට එන්නෙ වෙන කවුද

💛හරි හරි ඔයාලා තමා.එන්නකෝ ඇතුලට

🦄කෝ පොඩි ත්‍රිබල

🧡ඊයේ රෑ ඇදට වැටුන වැටුනමයි කට කපල බුදි මැරිලද මන්දා

🐰අපේ යුන්ගි හියුන්ග්ගෙ දේව කාරිය එයාලටත් බෝ වෙලාද කොහෙද

💚ඉන්නකෝ මන් ඔය යක්කු ටිකව ඇහැරවන් එන්නම්කෝ

💙මේ බන් උබ යනවා කියන්නෙ අති භයානකයි පොඩි තුනගේ අලුතින් කන් හොයන්න වෙයි ඒනිසා මාත් එනවා

🐥අපි එන්නද

💙එන්න හැබැයි ඔයාලා කාමරේ එලියට වෙලා ඉන්න එතකොට හොදට බලාගන්න පුලුවන් පොඩි ත්‍රිබලගෙ දක්ෂකම්

🐯 😅😅

At chami's room

කට්ටියම මුලින්ම ගියේ චමීගේ room එකට

💚ඕයි චමී නැගිටපිය

💜️බෑ වදේ අපිට නිදිමතයි මොන කුණ්ඩවාලයක්ද මන්දා

💙ඈ බොල ලූෂී තෝ මොන මගුලක්ද මේක අස්සට වෙලා කරන්නේ

💜️වෙන මොකක්ද ඕයි මන් කරන්නෙ නිදියන එක නිදා ගන්න දීලා මෙතනින් චුත වෙලා යන්න්කෝ

උමා කට්ටිය පොරවන් හිටපු ෂීට එක ඇදලා විසික් කරලා දැම්මා

🖤අම්මේ මගෙ ෂීට් එක දෙන්නකෝ මට දොයිය ගන්න ඕනි

💚මෙහෙ කොහෙද ඕයි බොගෙ අම්මා

🖤ආහ් අම්මා නෙමෙයි නම් ඔහේ කවුද

💚යකෝ ඇස් ඇරලා බලහන් මන් මොකාද කියලා

💙ඕයි චමී අඩො චමීයෝ

❤️මොකාද උදේ පාන්දර බෙරිහන් දෙන මුස්පේන්තුවා

💚මැරුන් නොකා නැගිටිහන්

❤️ආහ් මේ පිස්සන් කොටුව කාගෙද මන් ඉන්නෙ කොහෙද මන් මොනවද කරන්නෙ එතකොට ඔයාලා කවුද මන් කවුද

💙මොන මගුලක්ද ඕයි කියවන්නෙ නිදි විකාර කියවන් නැතුව නැගිටහන්

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now